කන්දක උස කියන්නේ මොකක්ද

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Note that there's another one in use too.... AGL - Above Ground Level.
    Yes sir you are quite correct. (y) :love2:

    Above Ground Level, or AGL, describes the literal height above the ground over which you’re flying.

    Mean Sea Level, or MSL, is your true altitude or elevation. It’s the average height above standard sea level where the atmospheric pressure is measured in order to calibrate altitude.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පෘථිවි පෘශ්ඨය එක වගේ ඒකාකාරි නැ. රැලිති බොහෝමයි. රවුම් නැ. ඒ නිසා මුහුදු මට්ටම එක වගේ නැ. අනික උස්බිම් නිසා තැන තැන ජලයට වනබලපැම නිසා ජල රාශියත් වෙනස්. ඒ නිසා මුහුදු මට්ටම සැලකිමේදි ඇවරේජ්ලි බලනවා. මෙන්න මේ නිසා,

    උසම කන්ද උසම දේ වගේ දේවල් කියද්දි මොකකට සාපෙක්ෂවද කියලා කියන්න ඕනා.
    උදාහරණයක් ලෙස එවරස්ට් ලො⁣කේ උසම කන්ද වෙන්නේ මුහුදු මට්ටම අනුව සැලකුවම.

    නමුත් පෙර කි ලෙස පෘථිවි ඒක්කාර නැති නිසා ⁣පෘථිවිය මැද සිට සලකුවාම ලොව උසම කන්ද චිම්බරාසෝ කන්ද.

    මේ වගේ මුහුදු පතුලේ සිට සැලකුවාම වෙනම උසම කන්දක් තියනවා.
    පෙර කි ලෙස කුමන නිර්ණායක මත ද කියන දේ අනුව සම්පුර්ණ චිත්‍රයම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: NRTG