කන්දේ විහාරේ කප්පන් හාමුදුරුවෝ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ හමුදුරෝවෝ බලපන්, මේ ඇතා මරවගෙන වැඩ අරන්, උට බෙහෙත් කරන්න වත් නොදී තියාගෙන, නොමිලේ බෙහෙත් කරන්න දොස්තරලා එක්ක ආවම ඇතා ගාවටවත් යන්න දීල නැ. අන්තිමෙදේ තායිලන්තයන් කප්පන් අරන් තමයි අලියට බෙහෙත් කරන්න අරන් යන්න දීලා තියෙන්නේ. මු රත්තරන් පිළිමයක් සහ තායිලන්තෙට තුන්දෙනෙක්ට නොමිලේ ටුවර් අරන් තමයි අලියා අරන් යන්න දීල තියෙන්නේ. කැරි බුලට් මුන්..

    VIDEO LINK

    මෙන්න ඒ මුළු සාකච්චාවම

    මෙන්න මු තමයි කප්පන් හාමුදුරුවෝ.

    VIDEO LINK
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    Cadu cadu

    Danagahala wadapiya

    Thailand walata Oka gennalla, harekek dala puke arawanna one Keri ganaya
    අලියට පොඩි දඬුවමක් දුන්නේ හදාගන්නනේ පින්වත. අලියා පෙරහැරේ යද්දී අපේ අභිමානේ මෙව්වා වෙනවා මාත්තයෝ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බේසිගේ පුතෙක් කතාව ඇත්ත නම් හැබැයි
    ඇත්ත වෙන්න ඇති බන්. ඔය අලියට මෙච්චර කල් බෙහෙත් නොකර තියන තියනව ෂුවර්., නැත නම් දැන් තායිලන්තෙටම යවන්න ඕනද බෙහෙත් කරන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඇත්ත වෙන්න ඇති බන්. ඔය අලියට මෙච්චර කල් බෙහෙත් නොකර තියන තියනව ෂුවර්., නැත නම් දැන් තායිලන්තෙටම යවන්න ඕනද බෙහෙත් කරන්න.
    කාලකන්නියෙක්, ඔය ඇතා කොච්චර විදවන්න ඇති ද.
    හරි නම් ඔය ඩයල් එකගේ විහාරදිපතිකමත් නැති කරන්න ඕන. දඩුවම් තියෙන්න ඕන උන්ටත් ඕවගේ වැඩ වලට.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කාලකන්නියෙක්, ඔය ඇතා කොච්චර විදවන්න ඇති ද.
    හරි නම් ඔය ඩයල් එකගේ විහාරදිපතිකමත් නැති කරන්න ඕන. දඩුවම් තියෙන්න ඕන උන්ටත් ඕවගේ වැඩ වලට.
    සිරාවටම මුන් වගේ උන් තමයි දැන් ගොඩක් හාමුදුරුවරු ඉතින්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සිරාවටම මුන් වගේ උන් තමයි දැන් ගොඩක් හාමුදුරුවරු ඉතින්.
    අපේ පන්සලෙත් ඉන්නවා බන් ඕවගේ එකෙක්. මම නම් දැන් පැත්ත පළාතේ යන්නේ නෑ. සල්ලි කිවොත් ගු ගොඩක සල්ලිත් දිවෙන් ගනී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මේ හමුදුරෝවෝ බලපන්, මේ ඇතා මරවගෙන වැඩ අරන්, උට බෙහෙත් කරන්න වත් නොදී තියාගෙන, නොමිලේ බෙහෙත් කරන්න දොස්තරලා එක්ක ආවම ඇතා ගාවටවත් යන්න දීල නැ. අන්තිමෙදේ තායිලන්තයන් කප්පන් අරන් තමයි අලියට බෙහෙත් කරන්න අරන් යන්න දීලා තියෙන්නේ. මු රත්තරන් පිළිමයක් සහ තායිලන්තෙට තුන්දෙනෙක්ට නොමිලේ ටුවර් අරන් තමයි අලියා අරන් යන්න දීල තියෙන්නේ. කැරි බුලට් මුන්..

    VIDEO LINK

    මෙන්න ඒ මුළු සාකච්චාවම

    මෙන්න මු තමයි කප්පන් හාමුදුරුවෝ.

    VIDEO LINK

    Kahakadayo bahuthare Thailand yannei oil maru karanna....
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ගණගෙඩියන්ට පිනට දානෙ වේල් දෙන එක ගැන උපාසක ඇත්තොන්ට අඩුම තරමෙ දෙතුන් පාරක්වත් හිතලා බලන්න වෙනවා මේ යන විදිහට. හාමුදුරුවරු නෙවේ දැන් බහුතරයක් ඉන්නෙ. එක එක දේශපාලුවන්ගෙ ඉදුල් ලෙවකන ගණයො. රාජපස්සලා බලේට ආවත් එක්කම තමයි මුන් වගේ උන්ව පැටව් ගහන්න ගත්තේ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පන්සලට කෝල් එකක් දීලා අහල බලන්න එහෙනම්.
     
    • Wow
    Reactions: NRTG