කන්ද උඩරට ගින්දර

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මේක උඹලා කියෙව්වද? Drama එක බලලා නැත්තම් වදිනවා බොක්කටම, සුපිරියටම ලියලා තියෙනවා. ඒ වගේම හොඳට research කරලා තියෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමා හෙන දරුනු චරිතයක් කියලා ඉතිහාස කතාවල තියෙනවා. මොහාන් රාජ් මඩවලගේ ප්‍රමිලා පොතේ මුල ටිකෙත් දරුනු කෙනෙක් වගේ විස්තර කරන්නේ.

    නමුත් ජැකා ටිකක් soft character එකක් විදිහට පෙන්නන්න හදනවා මේ පොතේ..
    ජැකාට හොඳට ලියන්න පුලුවන් නේ බන්, මුට මොනාද බන් කරන්න බැරි.

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -

    ඕක සම්පූර්න PDF ගත කරලා අපිට දාපන්කෝ බලන්න. :love2:
     
    • Love
    Reactions: b.tharindar

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -
    මේකේ pages 400 ගානක් තියෙනවා බන්. එපා වෙන case එකක් pdf කරන්න ගියොත්
    විහිලුවට කීවේ මචන්!
    PDF කියවන්නත් අමාරුයි මචන් පොතකට වැඩිය.. :yes: