මේක උඹලා කියෙව්වද? Drama එක බලලා නැත්තම් වදිනවා බොක්කටම, සුපිරියටම ලියලා තියෙනවා. ඒ වගේම හොඳට research කරලා තියෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමා හෙන දරුනු චරිතයක් කියලා ඉතිහාස කතාවල තියෙනවා. මොහාන් රාජ් මඩවලගේ ප්‍රමිලා පොතේ මුල ටිකෙත් දරුනු කෙනෙක් වගේ විස්තර කරන්නේ.
නමුත් ජැකා ටිකක් soft character එකක් විදිහට පෙන්නන්න හදනවා මේ පොතේ..
ජැකාට හොඳට ලියන්න පුලුවන් නේ බන්, මුට මොනාද බන් කරන්න බැරි.
නමුත් ජැකා ටිකක් soft character එකක් විදිහට පෙන්නන්න හදනවා මේ පොතේ..
ජැකාට හොඳට ලියන්න පුලුවන් නේ බන්, මුට මොනාද බන් කරන්න බැරි.