මමත් හුන්නස්ගිරිය ගැන කවියක් දන්නවා.
හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ
කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
මුන්නසාමි ඉන්නා මේ වනන්තරේ
දන්නවාද මුලකුරු වල කතන්දරේ



Admit it..........
Rep added by Dodo...

nishi_gurl නංගිට තේරුනාද දන්නෑ....![]()




මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක
ඇටඹ – Mangifera zeylanica.
වල් දෙල් -artocarpus nobilis.
හල්මිල්ල -Berrya cprdifolia.
මිල්ල – Vitex ailissima.
බලබොඩ – Myristica dectylordes.
බදුල්ල – Semecarpus gardneri.
කළුමැදිරිය – Calamander tree
කිතුල් – Caryoto urens.
භූ කෙන්ද – Boo-Kenda
අත්කෙන්ද – Acronychia peduncularta.
වල් කුරුදු – Cinnamomum dubium.
මහෝ – Swietenia macrophyla.
පුස් වැල් – Large Seabean, Snuff-box Bean
රසකිඳලවැල් – Ainospora cordifoilia.
සත්සඳ –
කොතල හිඹටු – Salacia reticulata
අරත්ත –
තෙඹු –
ගඳපාන –
කොටකිඹුල –
කැන්ද – Macaranga peitota.
source http://thewoman.lk/nature-bathalegala-sri-lanka/
මමත් හුන්නස්ගිරිය ගැන කවියක් දන්නවා.
හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ
කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
මුන්නසාමි ඉන්නා මේ වනන්තරේ
දන්නවාද මුලකුරු වල කතන්දරේ
නෑ මචන් උඹ වැරදි....එයා අපි හැමෝගෙම අක්කා.....![]()
niyamai akkepasse rep dennam.
You have given out too much Reputation in the last 24 hours, try again later.
