කන්ද උඩරට පුංචි සීගිරිය

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
  • Like
Reactions: nishi_gurl

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මමත් හුන්නස්ගිරිය ගැන කවියක් දන්නවා.

    හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ
    කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
    මුන්නසාමි ඉන්නා මේ වනන්තරේ
    දන්නවාද මුලකුරු වල කතන්දරේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් හුන්නස්ගිරිය ගැන කවියක් දන්නවා.

    හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ
    කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
    මුන්නසාමි ඉන්නා මේ වනන්තරේ
    දන්නවාද මුලකුරු වල කතන්දරේ

    Admit it.......... :lol::lol::lol:
    Rep added by Dodo...
     
    • Like
    Reactions: sanjaya1975

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    ඔය කරන වැඩෙන් වෙන්නේ ලංකාවේ හැම තැනින්ම ඇවිත් ඔතන විනාශ කරන එක.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala


    මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක

    ඇටඹ – Mangifera zeylanica.

    වල් දෙල් -artocarpus nobilis.

    හල්මිල්ල -Berrya cprdifolia.

    මිල්ල – Vitex ailissima.

    බලබොඩ – Myristica dectylordes.

    බදුල්ල – Semecarpus gardneri.

    කළුමැදිරිය – Calamander tree

    කිතුල් – Caryoto urens.

    භූ කෙන්ද – Boo-Kenda

    අත්කෙන්ද – Acronychia peduncularta.

    වල් කුරුදු – Cinnamomum dubium.

    මහෝ – Swietenia macrophyla.

    පුස් වැල් – Large Seabean, Snuff-box Bean

    රසකිඳලවැල් – Ainospora cordifoilia.

    සත්සඳ –

    කොතල හිඹටු – Salacia reticulata

    අරත්ත –

    තෙඹු –

    ගඳපාන –

    කොටකිඹුල –

    කැන්ද – Macaranga peitota.



    source http://thewoman.lk/nature-bathalegala-sri-lanka/


    හොද ලිපියක්!


    නමුත් ඉහතින් සදහන් කරඇති කිසිවක් දුර්ලබ ශාක නොවේ. මෙම සියලුම ශාක කෑගල්ල , රත්නපුර අයත්වන සබරගමු වන වියනතුල දැකගතාහක .
     
    Last edited:

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මමත් හුන්නස්ගිරිය ගැන කවියක් දන්නවා.

    හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ
    කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
    මුන්නසාමි ඉන්නා මේ වනන්තරේ
    දන්නවාද මුලකුරු වල කතන්දරේ

    mama meka ahala naha kalin