කන්ද පිරිමැද පිරිමැද මැදමැද ( 18+ )

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉස්සර class යන කාලේ ඔය සිංදුව කුණුහරප සින්දුවක් කිය කිය අපේ සර් බනිනවා මතකයි, අද තමයි තේරුම දැනගත්තේ :lol: ලඟදි යාලුවෙක් කිව්වා අමරදේව මහත්තයාගේ

    ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
    ආදර රැල්ලයි අර දිව යන්නේ //
    අභිමන් අභිමන් කියලයි මැණිකේ
    ඒ රැලි ඉවුරෙ වදින්නේ

    සින්දුවෙත් ඔහොම තේරුමක් තියෙනවා කියල :rolleyes: එත් මට මේක දැකල මතක් වුනේ ඉරාජ් ගේ "තඩිච්චියේ". ගෙඩි පිටින් ලියල තියෙන්නේ කුණුහරප :lol: :lol: :rolleyes:
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    අම්මටසිරි. සිරියහනට එහා ගිය තේරුමක් නේ බන් මේකට තිබිල තියෙන්නේ. පට්ට...
    උඹ දාපු පාටත් මරු බන්. මට දැන් පේන්නේ මේ පාට විතරයි.
    TFS

    bota nam pissu ban :rofl::rofl::rofl::rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මචන් මීට පස්සේ අකුරු ලොකුවට වෙන පාටකින් දාපන්. highlight කරන් බැලුවේ :nerd: