ඉස්සර class යන කාලේ ඔය සිංදුව කුණුහරප සින්දුවක් කිය කිය අපේ සර් බනිනවා මතකයි, අද තමයි තේරුම දැනගත්තේ

ලඟදි යාලුවෙක් කිව්වා අමරදේව මහත්තයාගේ
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ
සින්දුවෙත් ඔහොම තේරුමක් තියෙනවා කියල

එත් මට මේක දැකල මතක් වුනේ ඉරාජ් ගේ "තඩිච්චියේ". ගෙඩි පිටින් ලියල තියෙන්නේ කුණුහරප
