කන්ද පිරිමැද හිතයේ අර්ථය

djhashan

Member
Sep 8, 2006
141
30
0
කන්ද පිරිමැද හිතයේ අර්ථය

කන්ද පිරිමැද හිතයේ අර්ථය


කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා


ගායනය - සේනානායක වේරලියද්ද
සංගීතය - සුසිල් අමරසිංහ
ගී පද - සියඹලාගමුවේ අමරදාස
 
  • Like
Reactions: Naughtykolla48