මගේ ආරාධනයෙන් නෙවෙයි මේක පවත්වන්නේ. කියන හැටියට නන් ජනපති තමා ආරාධනා කරලා තියෙන්නේ. එතුමා තමා මේවා බලන්න ඕනි.
ehe unta oka witharai mall wage ekakata thiyenne. oke toilet hodana ekath inne u nuwara wadagath thanaka rassawak karanne wage line eken..අඩෝ ඔහේ එවුන්ට ඔය KCC කියන එක නිකන් හෙන ආගමක් වගේ සීන් එකක් නේද

ජනාධිපතිගේ page එකේ live එකක් යනවා නේද? අන්න එකේ කියනවා, කන්න දෙනවා බොන්න දෙනවා හැම පහසුකම ම දෙනවා කියලා. මට දැන් ටිකකට කලිනුත් ඇහුනා... මේ වනම් කමල් නෑ කොහොමත් කට්ටක් කන්න වෙනවා.බල කරේ නෑනේ ඕක බලන්න යන්න කවුරුවත්.


ඔව් ඔව්, ඕක නැත්නම් ඉතින් car park එකකුත් නැහැඅඩෝ ඔහේ එවුන්ට ඔය KCC කියන එක නිකන් හෙන ආගමක් වගේ සීන් එකක් නේද