***කන්නාඩි වදයෙන් බේරෙමු** II සතුටින් දැනුම් ද&#3545

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan siraawata hoda unaada ..:confused::confused::confused::confused:

    matath dura peeene boda welaaa :cool::cool::cool::cool:

    computer eka use karana hinda thamaa case eka ..

    :yes::yes::yes::yes::yes:
     
    Jan 10, 2013
    19
    2
    3
    මමත් ගියා ගිය සුමානේ තාම දවස් 2 ඉ බෙහෙත් බදින්න පටන් අරන් මාසයක් විතර බෙහෙත් බැදල comment 1 දාන්නං තත්වේ කොහොමද කියලා. මටත් දුර හොදටම බොද වෙලා තියෙන්නේ :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ගියා ගිය සුමානේ තාම දවස් 2 ඉ බෙහෙත් බදින්න පටන් අරන් මාසයක් විතර බෙහෙත් බැදල comment 1 දාන්නං තත්වේ කොහොමද කියලා. මටත් දුර හොදටම බොද වෙලා තියෙන්නේ :D

    daapan machan..matath ganna one..meya gana pattare giya :yes: matath me kannadi wadayen berenna ona :( piliyandalath innawalu neda porak? :eek:
     

    manjula009

    Well-known member
  • මචන් මගෙත් ඇස් දෙකේම අවුලක් තියෙනවා high light conditions/ AC fans වල ඉන්න අමාරුයි ඇස් වේලෙනවා වගේ වෙලා දැවිල්ලක් එනවා. Computer monitor ලෙඩක් ලු ඉස්පිරිතාලෙන් බලලා කලින් බෙහෙත් කරා දැන් අවුරුදු 3-4කට කලින්. එත් තාමත් තියෙනවා ලාවට වගේ, දවසම කොම්පුටර් දිහා බලාගෙන ඉන්න රස්සාවක් කරන නිසා.. දවල්ට අව්වේ කොහෙවත් යන්න ගියාම ඇඩෙනවා!
    සෙට් වෙයි ද මට ඔය ප්ලේස් එක බං?.. o_O