***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Math spectacle use krnwa bn.. mara wadayak meka, Anuradhapure wedamahattaya gena ahala tibbat loku deyak danna.. uba meka post krla dan sehena kal nisa guna dos dannawa atine.. vistara dapan tawa
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Math spectacle use krnwa bn.. mara wadayak meka, Anuradhapure wedamahattaya gena ahala tibbat loku deyak danna.. uba meka post krla dan sehena kal nisa guna dos dannawa atine.. vistara dapan tawa

    ube nam hodakaranna puluwan weida manda... :P:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වෙද මහත්තය ගාවට ගිය එකෙක් ඉන්නවා නම් මට pm කරපන්කෝ plz :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට මම වේද මහත්තයව බලන්න යන්න ඉන්නේ.උදේම බයික් එකේ තම යන්න ඉන්නේ ..එතනට 5ට විතර ගියොත් ගන්න පුළුවන් වෙයිද ?අර ෆෝන් නම්බර් එක වැඩ නෑ මන් ගත්තට :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට මම වේද මහත්තයව බලන්න යන්න ඉන්නේ.උදේම බයික් එකේ තම යන්න ඉන්නේ ..එතනට 5ට විතර ගියොත් ගන්න පුළුවන් වෙයිද ?අර ෆෝන් නම්බර් එක වැඩ නෑ මන් ගත්තට :(

    මචං...

    මේ වේද මහත්තයගේ ප්‍රතිකාර වලින් අස්පෙනීම ටික ටිකද හොද වෙන්නේ.?
    එත්කොට කන්නාඩි වල ලෙන්ස් ඉක්මනට ඉක්මනට මාරු කරන්න වෙයිනෙ... :nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචං...

    මේ වේද මහත්තයගේ ප්‍රතිකාර වලින් අස්පෙනීම ටික ටිකද හොද වෙන්නේ.?
    එත්කොට කන්නාඩි වල ලෙන්ස් ඉක්මනට ඉක්මනට මාරු කරන්න වෙයිනෙ... :nerd:

    මම දන්නා කොල්ලෙක්බ්නම් දැන් කන්නාඩි දන්නෙම නෑ බන්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ වේදමහත්තය හොදයි බන් මන් දන්නා එකෙක්නෙක්ගේත් හොද කරලා දුන්න ...
     
    Status
    Not open for further replies.