***කන්නාඩි වදයෙන් බේරෙමු**

Status
Not open for further replies.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැමෝටම ඕක හරියන්නේ නෑ බන් ..මගේ යාලුවෙකුත් ඔතෙනට ගියා .වැඩක් වුනේ නෑ
    bth_sad-animated-animation-boy-smiley-e.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16071970 said:
    හැමෝටම ඕක හරියන්නේ නෑ බන් ..මගේ යාලුවෙකුත් ඔතෙනට ගියා .වැඩක් වුනේ නෑ
    bth_sad-animated-animation-boy-smiley-e.gif

    ඔව් මචන් වෙන්න පුලුවන් හැබැයි ගොඩ ගියපු අයත් ඉන්නවා, අපට බය නැතිව කරලා බලන්න පුලුවන්නේ මොකෝ ඇහැට මුකුත් කරන්නේ නැනේ.හරි ගියොත් එහමයි නැත්ටම් එහෙමයි.නැද්ද මම කියන්නේ මම නම් කියන්නේ උත්සහ කෝරලා බලන්න කියලා මොකද ඉන්ග්රිෂි බෙහෙත් කරොත් කන්නාඩියෙන් තොර ලොවක් නැ නැද්ද මන් කියන්නේ ?
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    uba kochchara kal giyaada machan??
    mamath tikak kal gihin passe yana eka ibema nawathuna welawak nathi kamai dura wedi nisai....
    ethanata ena samahara ewunta nam masa 3-4 n hoda wenawa...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔව් මචන් වෙන්න පුලුවන් හැබැයි ගොඩ ගියපු අයත් ඉන්නවා, අපට බය නැතිව කරලා බලන්න පුලුවන්නේ මොකෝ ඇහැට මුකුත් කරන්නේ නැනේ.හරි ගියොත් එහමයි නැත්ටම් එහෙමයි.නැද්ද මම කියන්නේ මම නම් කියන්නේ උත්සහ කෝරලා බලන්න කියලා මොකද ඉන්ග්රිෂි බෙහෙත් කරොත් කන්නාඩියෙන් තොර ලොවක් නැ නැද්ද මන් කියන්නේ ?

    හරිගියොත් මටත් කියපන් ..මාත් දන්න කාලේ ඉදන් කන්නාඩිදානවා
    unhappy-smiley-emoticon.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16072043 said:
    හරිගියොත් මටත් කියපන් ..මාත් දන්න කාලේ ඉදන් කන්නාඩිදානවා
    unhappy-smiley-emoticon.gif
    එල මචන් මම අනිවරෙන් කියන්නම් :love::love::D:D
     
    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    panadura police ya issarahin tiyena pare 1 km wage yanna tiyenne,,e hariye onama kenek dannawa GAGULE WEDA MADURA kiuwama ,try ekak dennam contact number ekak hoyaganna
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    uba kochchara kal giyaada machan??
    mamath tikak kal gihin passe yana eka ibema nawathuna welawak nathi kamai dura wedi nisai....
    ethanata ena samahara ewunta nam masa 3-4 n hoda wenawa...

    ඔව් එක ඇත්ත මචන් මම පටන් ගත්තා විත්රයි මචන් එත් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා දැනට නම් ඇසට සනීපයක් තියනවා සතියයි තම,
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ado uba maru thread ekak damme do oka matath thiyena prasnayak matath dura penne nae
    hodhai wiswaasa nam maath aniwaa yanwa ban .balamu hoyala....
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    ඔව් එක ඇත්ත මචන් මම පටන් ගත්තා විත්රයි මචන් එත් ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා දැනට නම් ඇසට සනීපයක් තියනවා සතියයි තම,

    me dawaswala godak senaga innawada macho? weekend eke da giye? mama ayeth gihin beth ganna one... polime inna giyama tamai epa wenne

    uba thel daanne udetada retada? ubata monawath kanna/bonna hoda nathi jathi ehemath kiwwada??
     
    Status
    Not open for further replies.