කන්න ආසම සබන් සහ රෙදි සෝදන කුඩුලු!

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
කන්න ආසම සබන් සහ රෙදි සෝදන කුඩුලු!

වයස අවුරුදු 19ක් වන Tempestt Hendersonසබන් සහ රෙදි සෝදන කුඩු අහාරයට ගැනීමට ඇබ්බැහි වී සිටී. :eek::eek::eek:

eatingsoap550x364.jpg


මෙම පුරුද්දඇයගේ මරණය ලඟා කර දීමටද හේතු විය හැකි බව දොස්තර වරු පැවසුවද ඇයට
මෙම පුරුද්ද නතර කර ගත නොහැකි බව පවසයි. :oo::oo::oo:

SoapEating.jpg


සතියකට ඇය සබන් කැබලි 5ක් කයි. රෙදි සෝදන කුඩුලු දිනපතා භාවිතා කරයි.:baffled::baffled::baffled:

A-Girl-Likes-To-Eat-Soap-and-Washing-Powder.jpg


දොස්තර වරු පවසන අන්දමට අයට PICA නමැති
රෝගී තත්ත්වය වැලදී තිබේ. මෙම රෝගී තත්ත්වය වැළඳුනු අය ලෝහ , කාසි . රට හුණු, ගල් , බැටරි, අදිය ආහාරයට ගැනීමට
ඇබ්බැහි වේ. :P:P:P:P



Tempestt පවසන අන්දමට ඇය මේ පුරුද්ද හේතුවෙන් කනගාටු වූ එකම අවස්ථාව අයගේ පෙම්වතා මේ හේතුවෙන් අයව හැරද යාම බවත් පවසයි.
මේ හේතුව නිසා ඇය මේ පුරුද්දට තව ඇබ්බැහි වී ඇත. :sorry::sorry::sorry:



Sorry If repost.