කන්න ආසම සබන් සහ රෙදි සෝදන කුඩුලු!
වයස අවුරුදු 19ක් වන Tempestt Hendersonසබන් සහ රෙදි සෝදන කුඩු අහාරයට ගැනීමට ඇබ්බැහි වී සිටී.

මෙම පුරුද්දඇයගේ මරණය ලඟා කර දීමටද හේතු විය හැකි බව දොස්තර වරු පැවසුවද ඇයට
මෙම පුරුද්ද නතර කර ගත නොහැකි බව පවසයි.

සතියකට ඇය සබන් කැබලි 5ක් කයි. රෙදි සෝදන කුඩුලු දිනපතා භාවිතා කරයි.

දොස්තර වරු පවසන අන්දමට අයට PICA නමැති
රෝගී තත්ත්වය වැලදී තිබේ. මෙම රෝගී තත්ත්වය වැළඳුනු අය ලෝහ , කාසි . රට හුණු, ගල් , බැටරි, අදිය ආහාරයට ගැනීමට
ඇබ්බැහි වේ.

Tempestt පවසන අන්දමට ඇය මේ පුරුද්ද හේතුවෙන් කනගාටු වූ එකම අවස්ථාව අයගේ පෙම්වතා මේ හේතුවෙන් අයව හැරද යාම බවත් පවසයි.
මේ හේතුව නිසා ඇය මේ පුරුද්දට තව ඇබ්බැහි වී ඇත.

Sorry If repost.