කන්න එපා .. 🍅 කෑවොත් අවුරුදු 10කින් පිලිකා 🍅

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්
    මෙක මම එ දවස් වල හොඳ දෙයක් කිව්වුවාම ලොකු කතා කියපු එවුන් හිටියා මාද්ය නිදහස ගැන
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ලංකාවේ කොහොමත් ඔහොම තමයි. කෙල වෙලා හැඳිගෑවිලා, තැරිගැහිලා ගියාට පස්සෙ තමයි කියන්නෙ හොඳ නෑ කියලා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    කෑවම ඒවයෙ තියන ජාන ඇඟට එනවා නං, හොඳ ජාන තියන දේවල් කාගෙන කාගෙන කාගෙන යන්න තියෙන්නෙ