කන්න එපා .. 🍅 කෑවොත් අවුරුදු 10කින් පිලිකා 🍅

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,892
    8,254
    113
    වල් ප්‍රභේද දැන් හොයා ගන්න නැති තරම්. වෙලද පොලේ තියෙන සියලුම එලවලු පලතුරු ජාන වෙනස් කරල හදපුව. ඉතුරු කොස් දෙල් විතරයි

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,782
    113
    බය නැතුව කාපල්ලා

    ජනගහනය වැඩියි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    තව ටියුශන් ගුරෙන් නේද...

    නාකි හත්තිලවුව ඌට තව අවුරුදු 10 විතර ඉතුරු වෙලා තියන හින්දා බයවෙලා කියන කතන්දර
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් අවුරුදු 10කින් ටෙස්ට් කරලා ගත්ත සාම්පල් උඩ ද මෙහෙම කියන්නේ මේ මනුස්සයා. නැත්තන් හිතලූ කියොනවද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    තියෙන ඔක්කොම ජරා Drugs ගහනවා කිසි ලෙඩක් නැහැ මට. හැබැයි අරක්කු සිගරට් බොන්නෙ නැහැ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,968
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිතුන. හිතුන විදිහට මොනා මොනා හරි කියනවා. තම තමන්ගේ දැනුම හැටියට.
    සමහර උන්ගේ මොලේ පුංචි පහේ එකෙකුගේ වත් නෑ.
    සමහර උන්ට ඩිග්‍රී එකකුත් නෑ. තියන උනුත් බොහොමයක් පරීක්ෂණ කරලත් නැ
    ඔහේ මොනා හරි එකක් කියනවා කට්ට එන

    අජිනමොටෝ කන්න එපා කියනවා (artificial MSG කන්න එපා කියන්නේ නැතිව)
    ඔරිගීනල් අජිනමොටෝ කියන්නේ ප්ලාන්ට් බේස් එකක්. එක ටෙස්ට් කරලා දිනන්න තාම එකෙකුට වත් බැරි වෙලා.
    විය යුතුව තිබ්බේ artificial MSG කන්න එපා, රස තිබ්බට ඇතුලේ තියන කෙමිකල් හොද නෑ කියන්න. එකත් තම ඔප්පු කරලා නැති උනත් පොඩි පොයින්ට් එකක් තියනවා...

    පොල් තෙල් කන්න එපා කියලත් ඔය වගේම නාඩගමක් නැතුව. දැන් කියනවා තෙල් අගුණ නෑ. අගුණ සීනි කියලා.

    අන්තිමට වෙන්නේ බොරු වැල්බයිලා කියන උන් නිසා ඇත්ත කියන උන්ගේ ඒවත් ඒ ගොඩට වැටෙන එක.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,782
    113

    https://pubmed.ncbi.nlm.nih.gov/15637215/

    එලවළු පලතුරු කාලා වැඩක් නෑ
    ඕවා NPK පිටි ගුලි විතරයි

    තණකොල කන (corn fed වැඩක් නෑ, omega 6 වැඩියි)
    අව්වේ හැදෙන (barn, cage උන්ට vitamin d හිඟයි)
    සතෙක්ගෙ මස් බිත්තර කාපල්ලා
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මේ මනුස්සයට හේන් තක්කාලි ගෙඩියක් හම්බවෙලා.
    මේ රටවල් වල තියෙන තක්කාලි ගොඩවල් දැක්කොත් එහෙම මුන් පස් කාල මැරෙන්නේ.
     
    • Like
    Reactions: Candid-B

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    lankawe basic
    Lead wage dewal gana katha wenne natte ayi mewata choice ekak thiyenawa ona nam noka inna
    Lead wage ewa inhale wenawa lamayita, hospital eke paint walin , bus eke or school wala desk , walls serama Lead
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,923
    8,261
    113
    Kotahena
    හිතුන. හිතුන විදිහට මොනා මොනා හරි කියනවා. තම තමන්ගේ දැනුම හැටියට.
    සමහර උන්ගේ මොලේ පුංචි පහේ එකෙකුගේ වත් නෑ.
    සමහර උන්ට ඩිග්‍රී එකකුත් නෑ. තියන උනුත් බොහොමයක් පරීක්ෂණ කරලත් නැ
    ඔහේ මොනා හරි එකක් කියනවා කට්ට එන

    අජිනමොටෝ කන්න එපා කියනවා (artificial MSG කන්න එපා කියන්නේ නැතිව)
    ඔරිගීනල් අජිනමොටෝ කියන්නේ ප්ලාන්ට් බේස් එකක්. එක ටෙස්ට් කරලා දිනන්න තාම එකෙකුට වත් බැරි වෙලා.
    විය යුතුව තිබ්බේ artificial MSG කන්න එපා, රස තිබ්බට ඇතුලේ තියන කෙමිකල් හොද නෑ කියන්න. එකත් තම ඔප්පු කරලා නැති උනත් පොඩි පොයින්ට් එකක් තියනවා...

    පොල් තෙල් කන්න එපා කියලත් ඔය වගේම නාඩගමක් නැතුව. දැන් කියනවා තෙල් අගුණ නෑ. අගුණ සීනි කියලා.

    අන්තිමට වෙන්නේ බොරු වැල්බයිලා කියන උන් නිසා ඇත්ත කියන උන්ගේ ඒවත් ඒ ගොඩට වැටෙන එක.
    Msg කියන්නේ healthy දෙයක්. Normal salt වලට wada Msg kawoth jeewath වෙන්න පුළුවන්

    lankawe basic
    Lead wage dewal gana katha wenne natte ayi mewata choice ekak thiyenawa ona nam noka inna
    Lead wage ewa inhale wenawa lamayita, hospital eke paint walin , bus eke or school wala desk , walls serama Lead
    China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්
    ------ Post added on Feb 2, 2026 at 12:15 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    ඕව මොනවද alfa toxin විකුණන Manchee එකේ සමපෝෂ වස & රජයෙන් කරන ත්‍රීපෝෂ වස වල alfa toxin වැඩි නිසා තහනම් වෙද්දී නඩු වලින් ,

    පොන්නයෝ එකතු වෙලා alfa toxin law එක වෙනස් කරා .,

    ළමයිට වස කවනවා daily මන්චි එකෙන් & රජයෙන් .

    අජිනමොටෝ කන්න එපා කියනවා (artificial MSG කන්න එපා කියන්නේ නැතිව)
    ඔරිගීනල් අජිනමොටෝ කියන්නේ ප්ලාන්ට් බේස් එකක්. එක ටෙස්ට් කරලා දිනන්න තාම එකෙකුට වත් බැරි වෙලා.
    විය යුතුව තිබ්බේ artificial MSG කන්න එපා, රස තිබ්බට ඇතුලේ තියන කෙමිකල් හොද නෑ කියන්න. එකත් තම ඔප්පු කරලා නැති උනත් පොඩි පොයින්ට් එකක් තියනවා...
    දැන් ලංකාවේ ඔරිගීනල් අජිනමොටෝ ගන්න නැහැ ,
    fake & එක එක නමක් ගමක් නැති උන් හදන MSG තියෙන්නේ , මොනවා දාල හදවනවා , හදද්දී මොන toxic mix වෙලාද දන්නේ නැහැ ,
    බොරු නාට්ටි තනිකර .

    ඉස්සර ඔරිගීනල් අජිනමොටෝ(sure brand එක නිසා ) තිබ්බේ කඩේ කෑම වල දැන් තියෙන්නේ කොහෙන් ආවද දන්නේ නැති toxic පවා mix වෙලා තියෙනවා ජරාව බාල MSG or fake අජිනමොටෝ branded

    පොල් තෙල් කන්න එපා කියලත් ඔය වගේම නාඩගමක් නැතුව. දැන් කියනවා තෙල් අගුණ නෑ. අගුණ සීනි කියලා.

    අන්තිමට වෙන්නේ බොරු වැල්බයිලා කියන උන් නිසා ඇත්ත කියන උන්ගේ ඒවත් ඒ ගොඩට වැටෙන එක.
    ලංකාවේ නිෂ්පාදනය කරන පොල් තෙල් ප්‍රමානෙ වගේ 4 ගුණයක් ලංකාවට ගෙන්නනවා .
    පොල් තෙල් එක්ක වෙන ලාබ තෙල් කවලම් කරලා විකුනනවා , - ඒකත් අවුලක් නැහැ අවුල එහෙම කවලම් කරපු ඒවා පොල් තෙල් වගේ කරන්න දාන ජරා කෙමිකල් .
    තව පරණ used පොල් තෙල් විකුනනවා අලුත් වගේ කෙමිකල් + වෙන process වලින් clean කරලා .
    ලංකාවේ බහුතරය ඕව consume කරනවා . කඩෙන් කනවා නම් අනිවා .

    EU etc යවන්නන බැරි වෙන පොල් තෙල් alfa toxin etc වැඩි නිසා or වෙන toxic impurities නිසා අනිවා ලංකාව වගේ රට වලට එවනවා .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    Msg කියන්නේ healthy දෙයක්. Normal salt වලට wada Msg kawoth jeewath වෙන්න පුළුවන්

    China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්
    ------ Post added on Feb 2, 2026 at 12:15 PM
    cheene nam gon part, LEAD wage deyak lankawe doca la katha wenawa nam atapattmata kiyanna ona
    oya wage pal moda neethi walin wenne lankawe wage nam GMOA ponnayonta jarawa gewana un berena eka ,

    https://pubmed.ncbi.nlm.nih.gov/15637215/

    එලවළු පලතුරු කාලා වැඩක් නෑ
    ඕවා NPK පිටි ගුලි විතරයි

    තණකොල කන (corn fed වැඩක් නෑ, omega 6 වැඩියි)
    අව්වේ හැදෙන (barn, cage උන්ට vitamin d හිඟයි)
    සතෙක්ගෙ මස් බිත්තර කාපල්ලා

    muge vids honda lunu kilo ekak withara dala balanna

    ------ Post added on Feb 2, 2026 at 12:27 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,968
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕව මොනවද alfa toxin විකුණන Manchee එකේ සමපෝෂ වස & රජයෙන් කරන ත්‍රීපෝෂ වස වල alfa toxin වැඩි නිසා තහනම් වෙද්දී නඩු වලින් ,
    පොන්නයෝ එකතු වෙලා alfa toxin law එක වෙනස් කරා .,
    ළමයිට වස කවනවා daily මන්චි එකෙන් & රජයෙන් .

    දැන් ලංකාවේ ඔරිගීනල් අජිනමොටෝ ගන්න නැහැ ,
    fake & එක එක නමක් ගමක් නැති උන් හදන MSG තියෙන්නේ , මොනවා දාල හදවනවා , හදද්දී මොන toxic mix වෙලාද දන්නේ නැහැ ,
    බොරු නාට්ටි තනිකර .
    එක තමා කිව්වේ අපි පොඩි කාලේ තිබ්බ අජිනමොටෝ බ්‍රෑන්ඩ් එකේ (ඉන්නොවෙටර් ප්‍රඩක්ට් එක) ලෝකේ නැති බොරු බිල්ලෝ මවලා නවත්තලා දාලා, දැන් මොන හරි කෙමිකල් ටිකක් දාලා හදපු සුදු කුඩක් ගෙන්නවා. ඒවා මිනිස්සු කනවා.

    පොල් තෙල් උනත් එක තමා. වෙන තෙල් පුරිදු කරලා. කලවමත් පුරුදු කරලා. දැන් අන්තිමට පොල් තෙල් හොදයි ලු. දැන් හොද පොල් තෙල් ලේසි නෑ හොයන්න

    China වල නම් law එකක් දාලා social network wala medicine දේවල් ගැන එහෙම කතා කරනවා නම් ඌ qualified වෙන්න ඕන නැත්තන් video හදන්න තහනම්
    ඒ වගේ දේවල් නැති නිසා තමා මේ ඔක්කොම.