කන්න දේවල් නැතුවට ලී කනවද මන්ද.

33000W

Member
කන්න දේවල් නැතුවට ලී කනවද මන්ද.

1.jpg



කවුරු හරි මුට කන්න මොනව හරි අරන් දෙනවද.



:baffled::baffled::baffled::baffled:
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
_origin_Tikmer-amerika-11.jpg


දැන් හරිය?:rolleyes::rolleyes:

දැන් හරිය :D:D එළකිරි වගේ. මූ සුවර් එකටම ගිය ආත්මේ මොරටුව පැත්තේ එකෙක්ද කොහේද :baffled::baffled:

ඔන්න කොල්ලගේ මහන්සියට Repක් දුන්නා :P:P
 

33000W

Member
දැන් හරිය :D:D එළකිරි වගේ. මූ සුවර් එකටම ගිය ආත්මේ මොරටුව පැත්තේ එකෙක්ද කොහේද :baffled::baffled:

ඔන්න කොල්ලගේ මහන්සියට Repක් දුන්නා :P:P

අඩේ තැන්කු වෙන්න ඕන රෙපට. මම මොරටුවෙ නෙමෙයි බන්.:rofl::rofl::baffled: අපි ඇවිල්ල වීරකැටිය. ලොක්කගෙ ගෙවල් වලට ටිකක් එහායින් හිටියෙ.දැන් නම් කොළඹ.:D:D:D:D
 

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇයි මචං උඹේ අයිය මේ ලී කන්නෙ ?
    ගෙදරත් එක්ක තරහ වෙලාද?
    :oo::oo::oo: