කන්න බොන්න හොඳ තැන්

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • පෝරිසාදයා;18625159 said:

    උබෙ කමෙන්ට් එක දැකල මම අද ගියා,, අස්ප ගණන් නේ බන්, ෆලූඩා එකක් 150යි.. රුපියල් 50ක් වත් වටින්නෙ නෑ.ඒ ජරාව බීලා මට හෙම්බිරිස්සාව හැදුනා යකෝ... හැබැයි කරනව නම් පට්ට බිස්නස් එකක්.. පොඩි ගානකින් කරන්න පුලුවන් බිz එකක්.

    කුක්කද දන්නෙ නෑ කඩේ කරන්නෙ :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;18625159 said:

    උබෙ කමෙන්ට් එක දැකල මම අද ගියා,, අස්ප ගණන් නේ බන්, ෆලූඩා එකක් 150යි.. රුපියල් 50ක් වත් වටින්නෙ නෑ.ඒ ජරාව බීලා මට හෙම්බිරිස්සාව හැදුනා යකෝ... හැබැයි කරනව නම් පට්ට බිස්නස් එකක්.. පොඩි ගානකින් කරන්න පුලුවන් බිz එකක්.


    අඩෝ ඒකෙ ice cream එක තමයි මම කෑවේ. Rs.200 යි ඉතින්. ඒත් බඩ පැලෙන්න දෙනවා. ඊ ළඟ දවසේ ice cream එකක් try කරපංකෝ. :P
     
    • Like
    Reactions: CONCORDE777

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩෝ ඒකෙ ice cream එක තමයි මම කෑවේ. Rs.200 යි ඉතින්. ඒත් බඩ පැලෙන්න දෙනවා. ඊ ළඟ දවසේ ice cream එකක් try කරපංකෝ. :P
    රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;18626087 said:
    රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳා


    ඒක නම් ඇත්ත බන්. ඒත් නිකමට test කරලා බලන්න හිතුණා. වෙනසකටත් එක්ක.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පෝරිසාදයා;18626087 said:
    රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳා

    koheda ban Elephant house 1 ltr Rs 200 ta denne?
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අවාසනාව සිඞහලු.පානදුරේ හොඳට නිවි සැනසිල්ලෙ කන්න එක තැනක්වත් නෑ:yes::yes:.

    Mango mango hodai but ganan.
    wadduwa kittuwa galle road aine sea food kadayak thiye. kama ela but ganan :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සෙන්සාල් - නාවල

    සෙන්සාල් එක තියෙන්නේ රාජගිරිය පැත්තෙ ඉඳං එනවනං නාවල හන්දිය පොඩ්ඩක් පාස් කරල ගියාම වම් අත පැත්තේ. නුගේගොඩ පැත්තෙන් එනවනං වීවෘත විශ්ව විද්‍යාලය එහෙම පාස් කරගන පාලම පාස් කරං එනකොට දකුණත පැත්තේ.

    කෑම

    • බේකරි නිෂ්පාදන තියනවා.
    • විවිද ෆරයිඩ් රයිස් වර්ග, සබ්මැරීන්,ලසඤ්ඤා,පාස්තා තියනවා.
    • සමහර කෑම රහයි.සමහර කෑම අවුල්.
    • සැන්ඩ්විච් වර්ග, හොට් සහ කූල් බීම වර්ග තියනවා.
    • කේක් තියනවා.
    තැන


    • තට්ටු දෙකක්.
    • කෑම ගන්න උඩ තට්ටුවට ගියාම නිවී සැනසිල්ලෙ කන්න පුලුවන්.
    • ස්ටාෆ් එකේ සමහර උං සමහර වෙලාවට මොංගල් වැඩ කරනවා. උදා:- කියන එක නැතිව වෙන එකක් අරං එනවා වගේ.
    • පවුලෙ උදවියට, යාලුවො ටිකකට, කෙල්ලත් එක්ක යන්න හොඳ තැනක්.
    මිල

    • එක එක කෑම වර්ග එක එක ගණන්.
    • ෆරියිඩ් රයිස්,සබ්,පැස්ටා වගේ නං 250~500 වගේ රේන්ජ් එකේ.
    • දෙන්නෙකුට 1000ක් විතර යයි.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ඉදිගහමුල හන්දිය කියන්නේ ඒජී ඔෆිස් එකට පස්සේ තියෙන හන්දියද? ජපන් පන්සලට යන්න හැරෙන්නේ. එකද? පුළුවන් නං මැප් එකේ දාන්න මිත්‍රයා මෙතනට යන විදිය.

    ඒ හරියෙ තමයි. GOOGLE එකේ ගහපන් STAGE CAFE KAWDAWATHA කියලා.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    'මැක්රින්' බ්‍රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා. :( මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක :no:

    කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා :nerd:

    අබුල්දෙනිය එකේ මචන් උනේ ... ඒක නේද උන්ගේ පලවෙනි එක ? මම දැක්කේ නෑනේ owner ගේ නම්බෙර් ... තව පාරක් ගිහින් ට්‍රය් එකක් දෙනවා ..takeaway වලට bill එකේ complain number එකක් දැම්මොත් වටිනවා ... anyway thanks for your help !!:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ආච්චිගේ රෙද්ද ඉන්දියන්. මේකේ හරක් මසුත් තියෙනවා. indian කෑම එක්ක කොහෙද බන් හරක් මස් පෑහෙන්නේ. මුස්ලිම් කඩේ. අපිරිසිදුයි. සිංහල අය කන්නේ බලාගෙන. මොනවා දාල දෙයිද දන්නේ නැහැ. පකිස්තාන් වලින් මාර වස විස එන්නෙ දැන් ලංකාවට. මුස්ලිම් අයගේ ලොකුම ටාගට් එක තමයි ඉස්කෝලේ යන ළමයි.



    Elite Indian Restaurant , Bambalapitiya
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පට්ට අපිරිසිදුයි බන්. පකිස්තාන් සෙට් එකක් කරන්නේ. සිංහල අය බලාගෙන කන්නෙ බොන්නේ මොන වස දාල දෙනවද දන්නෙ නැහැ.


    මමනම් කාල තියෙන රසම බුරියානි කාල තියෙන්නේ රාජගිරිය බිග් බයිට් එකෙන් තමයි. චයිනීස් ඩ්‍රැගන් එකේ ෆ්‍රයිඩ් රයිස් රසයි, ඒත් උන්ගේ අජිනො මොටෝ තමයි වැඩියෙන්ම තියෙන්නේ, මස් එලවලු අඩුයි.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ආච්චිගේ රෙද්ද ඉන්දියන්. මේකේ හරක් මසුත් තියෙනවා. indian කෑම එක්ක කොහෙද බන් හරක් මස් පෑහෙන්නේ. මුස්ලිම් කඩේ. අපිරිසිදුයි. සිංහල අය කන්නේ බලාගෙන. මොනවා දාල දෙයිද දන්නේ නැහැ. පකිස්තාන් වලින් මාර වස විස එන්නෙ දැන් ලංකාවට. මුස්ලිම් අයගේ ලොකුම ටාගට් එක තමයි ඉස්කෝලේ යන ළමයි.

    mata eka parak bade amaruwa haduna biriyani kaala. eeta passe yanne na. anith eka thanata giyama muslim ayata thamai priority. api giyama inna wenawa unge orders tika aragena. katha karata enneth na. patthe palathe noyami
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා. මේ architect Jeffrey බාවගේ පරණ ගෙදර. බඩ පිරෙන්න කෑවොත් එකෙක්ට 1500 වත් යයි. juice එකක් බීල නම් ශේප් වෙන්න පුළුවන්. එළකිරි place එක. ඉස්සර Thambapaani කියල තිබුන ඔය වගේ එකක්. දැන් නම් වහල.

    The Gallery Cafe

    Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
    Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.



    186.jpg

    yimg_Ik5P4c-640x425.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරි. මුස්ලිම් උන්ට තමයි priority හම්බෙන්නේ. හොඳ අවදානෙන් හිටියොත් තමයි ඒක නෝටිස් වෙන්නේ.


    mata eka parak bade amaruwa haduna biriyani kaala. eeta passe yanne na. anith eka thanata giyama muslim ayata thamai priority. api giyama inna wenawa unge orders tika aragena. katha karata enneth na. patthe palathe noyami