පෝරිසාදයා;18625159 said:
උබෙ කමෙන්ට් එක දැකල මම අද ගියා,, අස්ප ගණන් නේ බන්, ෆලූඩා එකක් 150යි.. රුපියල් 50ක් වත් වටින්නෙ නෑ.ඒ ජරාව බීලා මට හෙම්බිරිස්සාව හැදුනා යකෝ... හැබැයි කරනව නම් පට්ට බිස්නස් එකක්.. පොඩි ගානකින් කරන්න පුලුවන් බිz එකක්.

පෝරිසාදයා;18625159 said:
උබෙ කමෙන්ට් එක දැකල මම අද ගියා,, අස්ප ගණන් නේ බන්, ෆලූඩා එකක් 150යි.. රුපියල් 50ක් වත් වටින්නෙ නෑ.ඒ ජරාව බීලා මට හෙම්බිරිස්සාව හැදුනා යකෝ... හැබැයි කරනව නම් පට්ට බිස්නස් එකක්.. පොඩි ගානකින් කරන්න පුලුවන් බිz එකක්.

රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳාඅඩෝ ඒකෙ ice cream එක තමයි මම කෑවේ. Rs.200 යි ඉතින්. ඒත් බඩ පැලෙන්න දෙනවා. ඊ ළඟ දවසේ ice cream එකක් try කරපංකෝ.![]()
පෝරිසාදයා;18626087 said:රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳා
පෝරිසාදයා;18626087 said:රු200ට එලිපන්ට් හවුස් ice cream ලීටරයක් ගෙනල්ල කනවා ඊට හොඳා
අවාසනාව සිඞහලු.පානදුරේ හොඳට නිවි සැනසිල්ලෙ කන්න එක තැනක්වත් නෑ.

ඉදිගහමුල හන්දිය කියන්නේ ඒජී ඔෆිස් එකට පස්සේ තියෙන හන්දියද? ජපන් පන්සලට යන්න හැරෙන්නේ. එකද? පුළුවන් නං මැප් එකේ දාන්න මිත්රයා මෙතනට යන විදිය.
'මැක්රින්' බ්රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා.මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක
![]()
කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා![]()

Elite Indian Restaurant , Bambalapitiya
මමනම් කාල තියෙන රසම බුරියානි කාල තියෙන්නේ රාජගිරිය බිග් බයිට් එකෙන් තමයි. චයිනීස් ඩ්රැගන් එකේ ෆ්රයිඩ් රයිස් රසයි, ඒත් උන්ගේ අජිනො මොටෝ තමයි වැඩියෙන්ම තියෙන්නේ, මස් එලවලු අඩුයි.
ආච්චිගේ රෙද්ද ඉන්දියන්. මේකේ හරක් මසුත් තියෙනවා. indian කෑම එක්ක කොහෙද බන් හරක් මස් පෑහෙන්නේ. මුස්ලිම් කඩේ. අපිරිසිදුයි. සිංහල අය කන්නේ බලාගෙන. මොනවා දාල දෙයිද දන්නේ නැහැ. පකිස්තාන් වලින් මාර වස විස එන්නෙ දැන් ලංකාවට. මුස්ලිම් අයගේ ලොකුම ටාගට් එක තමයි ඉස්කෝලේ යන ළමයි.
The Gallery Cafe
Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.
![]()
![]()
mata eka parak bade amaruwa haduna biriyani kaala. eeta passe yanne na. anith eka thanata giyama muslim ayata thamai priority. api giyama inna wenawa unge orders tika aragena. katha karata enneth na. patthe palathe noyami