කන්න බොන්න හොඳ තැන්

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලාභ කෙසේවෙතත් මට නරක් වෙච්ච ඉදිඅප්ප දුන්න ඔය කඩේ .. මරුම වැඩේ කියන්නේ ගෙදරට guest ලා අපු දවසක තම දුන්නේ .. ඊට කලින් දවසක මට පරණ cake දුන්න . cake ප්‍රශ්නේ නම් උන්ගේ fridge එකේ අව්ලක් වගේ .. උන්ගේ cake fridge එකේ light එක powerful වැඩි cool එක යනවා ... දැන් මම ඕකෙන් මුකුත් ගන්නේ නැ ...

    අයිතිකරු දන්නවනම් පොඩ්ඩක් කියපන් මේවා හදාගන්න කියල ....
    'මැක්රින්' බ්‍රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා. :( මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක :no:

    කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා :nerd:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:

    මරදානේ බුහාරී එක කරන්නේ කොළඹ නගර සභාවෙන්. හැම රසයි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:
    Api Podi dawaswala nan kala thiye buhari eken.ethakotanan godak hondai.dan kohomada danne na
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ තැන්වලට ගිහිං තියෙනවා නං එතනට යන විදිය (මැප් එක), කෑම වල මිල, තත්වය ගැනත් දාන්න යාලුවා.

    Green cabin-kollupitiya,nugegoda
    Chariot-bamba
    Sensaal-nawala,thibirigasyaya,kirulapona
    Mango tree-piththala junction
    Siam house-bamba
    Amrith -(opposite)police park ground
    Park view-near central hospital Colombo
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මරු නූල බන් බඩගිනිත් වැඩි
    උනා මේක දැකලා අගනුවරට එන හැමෝටම වැදගත් බන් :D
     

    chootyputha1

    Well-known member
  • කෑම කඩවලින් එමට කාල ඇති මචං, ඒත් ඒ ඔක්කොම සයිවර් මගුල්බං:(:(, මොනව උනත් මේ thread එක මාරෙටම වටිනව, මේකෙ දාල තිබ්බ නමස්තේ එක අපේ office එක ගාව සින්හලු තියෙන්නෙ, යනකොට පැත්තෙවත් බලන්නෑ කෑම ගනං වැඩි කියල හිතල, බලං ගියාම ලාබයිනෙ:shocked:
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:
    ow eka kama rasai :cool::cool::cool:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Casadi Beach Restaurant

    කැසාඩි එක තියෙන්නේ මවුන්ට් වල. හරියටම කිව්වොත් බූබා එකට මෙහාපැත්තෙ. වෙරල අයිනේ. මෙතන කපල් එකකට වත් පවුලෙ උදවියට ගිහිං කෑම කාල එන්න සුදුසුයි කියල මං හිතන්නෙ නෑ. කෙල්ලො එක්ක යනවනං සෙට් එකක් එක්ක යන එක වඩාත් සුදුසුයි. හැබැයි කොල්ලො සෙට් එකකට ගිහිල්ලා කාල බීල ෆන් එකක් ගන්න කියාපු තැන

    තැන

    • රෑ පානේ තරු එලියත් එක්ක පොඩි ලන්තෑරුම් එළියක් සහිතව මූදු හුළං වැදීගන කයියක් ගහගහ කෑම කන්න කියාපු තැන.
    • වෙරළට යන්නත් පුලුවනි.ඒත් ඈතට යන්න එපා.
    • සමහර දවස්වලට ගිණි මැලයක් එහෙමත් තියනවා.
    • ස්ටාෆ් එකත් හොඳයි.
    • 11ටද කොහෙද කිචන් එක වහනවා. හැබැයි ඊට පස්සෙත් ඉන්න පුලුවනි.


    කෑම

    • ෆරයිඩ් රයිස්, විවිද ආකාරවලට හදපු චිකන්, හොට් බටර් කට්ල් ෆිෂ් වගේ දේවල් තියෙනවා.
    • කෑම රසයි.
    • පෝෂන් එක ඕනවටත් වැඩියි.
    • ලිකර් නෑ. එළියෙන් ගේන්න ඕනි අවශ්‍ය නම්.
    මිල

    • ස්මෝල්, ලාර්ජ් වගේ පෝර්ෂන්ස් තියනවා. ස්මෝල් එවා 250~500 අතරත්... ලාර්ජ් ඒවා වැඩි ගණන්වලටත් යනවා.
    • ස්මෝල් එක දෙන්නෙකුට ඇති.
    • හතර දෙනෙකුට 2000කින් බඩ පැලෙන්න කන්න පුලුවනි.
    view
    view

     
    • Like
    Reactions: Mr PERERA

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    The Gallery Cafe

    Place eka patta.Yanawanam reta yanna,plce eka reta lassanai.
    Kemath hodai. Ganannam wedi.Hariyata ganan mathaka ne.



    186.jpg

    yimg_Ik5P4c-640x425.jpg
     

    mpkcreations

    Member
    May 18, 2010
    20
    1
    9
    3
    මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.:yes::yes:

    පිහිටීම

    තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.

    කෑම

    බත්
    එලකිරි
    සැලඩ්
    ස්ව්ට්ස්
    කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
    සුප් හවසට

    මිල
    100-200

    තැන


    විනඩි 10ක් යාවි
    ෆුල් පිරිසිදු තැනක්
    මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.:yes::yes: පිලිවෙලයි
    හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්





    name eka mokakda bn me place eke
     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    K Zone - Moratuwa

    Gihan's Restaurant - Kohuwala junction

    Green Mall - Kandy (between Gatambe junction and Hospital)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 'මැක්රින්' බ්‍රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා. :( මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක :no:

    කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා :nerd:

    :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑම කඩවලින් එමට කාල ඇති මචං, ඒත් ඒ ඔක්කොම සයිවර් මගුල්බං:(:(, මොනව උනත් මේ thread එක මාරෙටම වටිනව, මේකෙ දාල තිබ්බ නමස්තේ එක අපේ office එක ගාව සින්හලු තියෙන්නෙ, යනකොට පැත්තෙවත් බලන්නෑ කෑම ගනං වැඩි කියල හිතල, බලං ගියාම ලාබයිනෙ:shocked:

    අඩෝ දාපන් 5 ක්! මමත් උදේ හවා ඔතනින් ගියාට මීටරේට දාගත්තේ අද