Kandy wala places tikak kiyanna puluwan da. Mn meheta aluthin awe
'මැක්රින්' බ්රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා.ලාභ කෙසේවෙතත් මට නරක් වෙච්ච ඉදිඅප්ප දුන්න ඔය කඩේ .. මරුම වැඩේ කියන්නේ ගෙදරට guest ලා අපු දවසක තම දුන්නේ .. ඊට කලින් දවසක මට පරණ cake දුන්න . cake ප්රශ්නේ නම් උන්ගේ fridge එකේ අව්ලක් වගේ .. උන්ගේ cake fridge එකේ light එක powerful වැඩි cool එක යනවා ... දැන් මම ඕකෙන් මුකුත් ගන්නේ නැ ...
අයිතිකරු දන්නවනම් පොඩ්ඩක් කියපන් මේවා හදාගන්න කියල ....
මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක

ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....
මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
බුරියානි කඩයක් ගැන.
කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු"
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?
Api Podi dawaswala nan kala thiye buhari eken.ethakotanan godak hondai.dan kohomada danne naඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....
මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
බුරියානි කඩයක් ගැන.
කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු"
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?
Green cabin,sen saal,park view,Siam house,amrith,mango tree,chariot
මේ තැන්වලට ගිහිං තියෙනවා නං එතනට යන විදිය (මැප් එක), කෑම වල මිල, තත්වය ගැනත් දාන්න යාලුවා.

, මොනව උනත් මේ thread එක මාරෙටම වටිනව, මේකෙ දාල තිබ්බ නමස්තේ එක අපේ office එක ගාව සින්හලු තියෙන්නෙ, යනකොට පැත්තෙවත් බලන්නෑ කෑම ගනං වැඩි කියල හිතල, බලං ගියාම ලාබයිනෙ
ow eka kama rasaiඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....
මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
බුරියානි කඩයක් ගැන.
කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු"
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?



මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.
පිහිටීම
තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.
කෑම
බත්
එලකිරි
සැලඩ්
ස්ව්ට්ස්
කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
සුප් හවසට
මිල100-200
තැන
විනඩි 10ක් යාවි
ෆුල් පිරිසිදු තැනක් මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.පිලිවෙලයි
හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්
මෙතන නම් එල..මාත් කාල තියෙනවාරසයි
'මැක්රින්' බ්රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා.මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක
![]()
කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා![]()

කෑම කඩවලින් එමට කාල ඇති මචං, ඒත් ඒ ඔක්කොම සයිවර් මගුල්බං, මොනව උනත් මේ thread එක මාරෙටම වටිනව, මේකෙ දාල තිබ්බ නමස්තේ එක අපේ office එක ගාව සින්හලු තියෙන්නෙ, යනකොට පැත්තෙවත් බලන්නෑ කෑම ගනං වැඩි කියල හිතල, බලං ගියාම ලාබයිනෙ
![]()