නුවර කඩ ගැන නම් කතාකරන්න එපා. බොරු ගනන් විතරයි. මෙලෝම රහක් නෑ.. මම නම් ගන්නොරුවෙන් කාලා එනවා. එක්කෝ අරන් එනවා...![]()
Vinci cafe hodai ape ekek karanne network ekama. Prices reasonable. Siri Ramya ekath hodai. Eth machan umba kiyana eka aththa nuwara hari thanak na thama.

කෑම රහයි





