කන්න බොන්න හොඳ තැන්

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නුවර කඩ ගැන නම් කතාකරන්න එපා. බොරු ගනන් විතරයි. මෙලෝම රහක් නෑ.. මම නම් ගන්නොරුවෙන් කාලා එනවා. එක්කෝ අරන් එනවා...:dull:

    :yes: Vinci cafe hodai ape ekek karanne network ekama. Prices reasonable. Siri Ramya ekath hodai. Eth machan umba kiyana eka aththa nuwara hari thanak na thama.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    වෙජි උන්ට හොඳ තැන් දන්නවානම් කියපල්ලාකෝ.... මේ මම දන්න තැන්..

    ෆුඩ් වෙව්ස් - බෙල්ලන්විල, නුගේගොඩ වැලි පාර්ක් එක ගාව.
    ශාන්ති විහාර් - තුම්මුල්ල
    සරස්වතී -වැල්ලවත්ත
    වීරසිරි -කොට්ටාව, මහරගම
    ක්‍රිශ්නා - ආර්කේඩ් එකේ..

    Nugegodath weerasiri ekak thiyanawa ne machann... quinlond film hall eka gawa.... :oo::oo:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Devon එක හරියටම තියෙන්නේ කොතනද? වාහන නවත්තන්න ඉඩ තියෙනවද? පුළුවන් නං මචං මේ තැන් වලට යන විදියත් මැප් එකෙක් දාපන්. එතකොට නොදන්නා කෙනෙක්ට උනත් හොයාගෙන යන්න ලේසියි නේ.

    Hariyatama Mc Donalds eka issaraha machan...:yes::yes:
    eke basement parking thiyanawa man hithanne..hariyata mtr na:oo::oo:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    එකක් මිස් උනා. කිඹුලාවල හන්දිය පහුවෙලා කොට්ටේ පැත්තට එනවත් එක්කම එකක් තියෙනවා... ;)

    Machan wijerame campus pare thiyana makrin eka munge nemeida... :eek::eek:

    eketh patta kema amra labai... 100 rice thiye..habai Ajinamoto dala:angry::angry:

    man nam ganne chicken rice and curry eka mara rahai... Rs.120 i 12 ta kalin 1.30 ta passe wage giyoth nidahase kanna puluwan...;);)
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Elite තුන හතරක් තියෙනවා. ඔරිජිනල් ඉන්දියන් කෑම කන්න නම් යන්න පිටකොටුවේ ගෑස්පහා හන්දියේ Elite Indian Resturant එකට. උයන්නෙත් ඉන්දියන්කාරයෝමයි...

    route eka poddak kiyapanko mchaan:oo::oo:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    හපෝ ඩයින්මෝ ගෙරි හම්බ බන්. මං කීපවතාවක් කෝට්ටේ තියෙන එකට ගියා. උන් සිංහල උන්ට හෙන ලයින් එකේ ටෝක් කරන්නේ. හම්බයෝ එක්ක පුල් ෆ්‍රෙන්ඩ්ශිප්. මං අතෑරලා දැම්මා! :frown::frown::frown:

    කොට්ටාවේ ඉදන් හෝමාගම පැත්තට එද්දි දකුනු පැත්තෙ තියෙනවා සැන්මීල් රෙස්ටුරන්ට් කියල එකක්. පට්ට ප්ලේස් එක. කෑමත් හොදට දෙනවා. ඩෙවල් එහෙම නම් වෙනම ගන්න ඕනි. ස්මෝල් රයිස් එක දෙන්නෙක්ට කන්න පුලුවන්. සීෆුඩ්,මික්ස් රයිස්,බීෆ් ඕනි එකක් තියෙනවා. පවුලේ ඔක්කොම යනවනම් ෆැමිලි රූම් 3ක් තියෙනවා ගිහින් කන්න පුලුවන්. ;););)

    කෙල්ලෙක් එක්ක ගිහින් ලව් එකේ අයිස්ක්‍රීම් එකක් කකා ඉන්නනම් එලම පොට් එක වැල්ලවත්ත ස්ටේශම ලග තියෙන රියෝ අයිස්ක්‍රීම් රෙස්ටුරන්ට් එක. පට්ටම ලාබයි. ස්ටාෆ් එකත් හොදයි. ඇතුලෙ ඉදන් කන්නත් පුලුවන් නැත්නම් එලියට වෙලා ඉදගෙන මුහුද බලබල කන්නත් පුලුවන්. ලාබෙට අයිස්ක්‍රීම් නම් රියෝම තමයි!!
    :yes::yes::yes::yes:

    umba kiyanne kottawe homagama pattata wenna thiyana food city eka issaraha eka nemei neda...???:oo::oo:

    mokada ethana thiyana hotel eka patta pajathai machan... eliyata supiri ... rasath athi eth ban kussiya nikan apayak wage..masso godai.. kunu kanu gawa thiyagena mas malu kapanne... mata wamanetat giya ..

    mage yaluwek innawa uge gewal pitipassen kale assen short cut ekak thiyanawa highlevel ekata ....eka thiyenne oka pitipassen... man as dekinma dakka... :angry::angry::angry:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Kari ගොඩාායි :D :lol:



    ඕකුන්ගෙ සෙද්දවල් අස්සෙ නම් රිංගන්නෙ නැ කොහොමත්

    Vegetarian කඩ මොනවද තියෙන්නේ කොලඹ අවට
    හිතේ ඉන්න කෙල්ල vegetarian කන කෙනෙක් :)

    thummulle thiyanawa than dekak..sambudda jayanthi building ekatama allala vegi kadayak thiyanawa...
    and sri vihar ekath vegi..eka thiyenne thummulle junction ekemai colombo idan enakota wam paththe...
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    umba kiyanne kottawe homagama pattata wenna thiyana food city eka issaraha eka nemei neda...???:oo::oo:

    mokada ethana thiyana hotel eka patta pajathai machan... eliyata supiri ... rasath athi eth ban kussiya nikan apayak wage..masso godai.. kunu kanu gawa thiyagena mas malu kapanne... mata wamanetat giya ..

    mage yaluwek innawa uge gewal pitipassen kale assen short cut ekak thiyanawa highlevel ekata ....eka thiyenne oka pitipassen... man as dekinma dakka... :angry::angry::angry:

    උබ කියන්නේ රෙඩ් බැලූන් එක වෙන්නැති. මේක තියෙන්නේ ෆුඩ් සිටිය ඉස්සරහ නෙමෙයි. තව ටිකක් හෝමාගම පැත්තට වෙන්න. රෙඩ් බැලූන් එකනම් පට්ට පජාතයි!! :no::no::no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පෝරිසාදයා;18684877 said:
    හොරණ අවට උන්ට
    ෆ්‍රයිඩ් රයිස් සඳහා- ෆ්‍රෙන්ඩ්ෂිප් රෙස්ටොරන්ට්- පොකුණුවිට
    චිකන් ඩෙවල් සහ බයිට්ස් - මස් කට්ටා රෙස්ටොරන්ට් හොරණ
    :lol::baffled::oo::dull:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මස් කට්ටා රෙස්ටොරන්ට් ? :O අඩෝ මේක සිරා නමද ?

    මහරගම නම් එකක් තියනවා දිවට සැප රෙස්ටොරන්ට් කියලා.... :D
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පෝරිසාදයා;18684877 said:
    හොරණ අවට උන්ට
    ෆ්‍රයිඩ් රයිස් සඳහා- ෆ්‍රෙන්ඩ්ෂිප් රෙස්ටොරන්ට්- පොකුණුවිට
    චිකන් ඩෙවල් සහ බයිට්ස් - මස් කට්ටා රෙස්ටොරන්ට් හොරණ

    ගිහින් බිව්වට නම බලන්නෙ නං නෑ. . . කරන එකාට තමයි මස් කට්ටා කියන්නෙ . . . next time i'll check the name board. Townඑකෙන් කළුතර පාරෙ හන්ස රෙස්ට් (Hansa Rest) රත්නපුරපාරේ දිල් රෙස්ට් (Dil Rest) මේ දෙකම රෙකමෙන්ඩ් කරන්න පුලුවන්. . . හෑබෑයි ටිකක් priceවැඩියි but quality හොදයි, bites & establishment is good.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මීගමු පැත්තේ යනවනම් හවස් වෙලා යන්න නියම තැන King Coconut Restaurant .අඩු ගානට බඩ පැලෙන්න කන්න පුලුවන්. Seafood වලට තමා ප්‍රසිද්ධ.මෙකේ පීසා එක නම් පට්ට රහයි. com bank කාඩ් වලට නිතරම වගේ discount තියෙනවා.මගේ යාළුවෙක් ගේ යාළුවෙක් ඉන්න නිසා මට නම් ඩබල් discount ගිහිල්ලම බලන්න.පාඩු නෑ browns beach එකට enter වෙන තැනට පොඩ්ඩක් එහායින් තියෙන්නේ.බියර් එහෙමත් තියේ

    10426730_530288577108613_6384527130620458934_n.jpg


    1488712_524001681070636_4108251147875162995_n.jpg
     
    • Like
    Reactions: a2mdb

    ranjana disasekara

    Well-known member
  • machan mama dakka maru thanak kotuwe nisahase kanna puluwan(habai atulata giye na kaalat na) but thana hondai tiyenne kotuwe SLT eka tiyena haras paare waraya pattata wenna nama RUHUNU hotel wagee mataka..
    kawruhari appochchiyek gihilla review ekak dapanko..
    mama busy ban nattan gihilla metana daanna tibba menu and service eke indanma
    oka godak wadagath kotuwe kanna thanak hoyana ewnta tamai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    machan mama dakka maru thanak kotuwe nisahase kanna puluwan(habai atulata giye na kaalat na) but thana hondai tiyenne kotuwe SLT eka tiyena haras paare waraya pattata wenna nama RUHUNU hotel wagee mataka..
    kawruhari appochchiyek gihilla review ekak dapanko..
    mama busy ban nattan gihilla metana daanna tibba menu and service eke indanma
    oka godak wadagath kotuwe kanna thanak hoyana ewnta tamai

    රුහුණූ එක හොදයි. කෑමත් පිරිසිදුයි (වගේ) . තුන් හතර වතාවක් කාල තියෙනවා ඒකෙන්. ගණන් නම් ටිකක් සාමාන්‍ය ගානට වඩා වැඩියි.

    කොටුවෙ කනවනම් පලවෙනි හරස් වීදිය පහුවෙලා ටික දුරක් යනකොට දෙවන හරස් වීදියට කලින් තියෙනවා සිංහල භෝජන ශාලාව. ඕකෙන් තමයි මම කන්නෙ . දවල්ට උනත් කොත්තු තියෙනවා. බිත්තර කොත්තු 140ක් විතර වෙන්නේ. අනිත් කෑම ජාතිත් ඕන එකක් තියෙනවා. අවුලක්ම නැ.
     
    Last edited:

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මීගමු පැත්තේ යනවනම් හවස් වෙලා යන්න නියම තැන King Coconut Restaurant .අඩු ගානට බඩ පැලෙන්න කන්න පුලුවන්. Seafood වලට තමා ප්‍රසිද්ධ.මෙකේ පීසා එක නම් පට්ට රහයි. com bank කාඩ් වලට නිතරම වගේ discount තියෙනවා.මගේ යාළුවෙක් ගේ යාළුවෙක් ඉන්න නිසා මට නම් ඩබල් discount ගිහිල්ලම බලන්න.පාඩු නෑ browns beach එකට enter වෙන තැනට පොඩ්ඩක් එහායින් තියෙන්නේ.බියර් එහෙමත් තියේ​

    අපෝ ඕකෙ දැන් ගනන් බන්.. පීට්සා කියන තරම් රහත් නෑ බන්.. ඊට වඩා හොද කෑම කන්න පුලුවන් කුරන කලපුව ලග තියෙන රෙස්ටුරන්ට් වලින්.. Lagoon 3000 වගේ
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    sub nam dinemore tharam hodata ekek vath danne na bn
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:

    ඩයිනමෝ එකට වඩා මේකෙ රහයි.. ගිහින් කාලා බලන්.. දන්න විදියට මුන් තමා ලෝකෙට සබ්මැරීන් හදුන්වා දුන්නෙ.. මුන්ගෙ හරි විදියට ටොපින්ග්ස් ටික තෝර ගත්තොත් හොදයි
    http://w.subway.com/en-LK