මේක පට්ට වගේ
තෑන්ක්ස් මචන්
තෑන්ක්ස් මචන්
තෑන්ක්ස් මචන්දැන් Resturant එක කඩලා ලොකුවට හදනවා බන්.. උන්ට පට්ට බිස්නස් තියෙනවා
ඩොමිනොස් එකේ සිලෙක්ෂන් එක අඩුයි බං....![]()
මංද බං මට පිසා හට් එකට වඩා ඩොමිනෝස් එකේ ඒවා රහයි. තව සිරා ප්ලේස් එකක් තියනවාලු රොකෝස් පීසා කියලා. ඒක තාම තියන තැන හරියට හොයාගන්න බැරි උනා.
ජකලින්ගේ කඩෙන් ආප්ප දෙකක් කාල තේ එකක් බිල වරෙන්.
මතක ඇතුව පාර අයිනෙන් පර්චස් දෙකක් විකුණලා සල්ලි අරන් පලයන්



චීස් කොත්තුවක් බඩපිරෙන්න කන්න හොඳ ප්ලේස් එකක් කියන්න සිංහලු
බොරැල්ල,රාජගිරිය,කොල්ලුපිටිය, අවටින් තැනක් කියන්න සිංහලුගානත් කියාගෙනම යන්න
හවස 4-5 අතර ගන්න පුළුවන් තැනක් වෙනවනම් වඩාත් හොඳයි සිංහලු

cheese koththuwa Pilawoos eke hondai - Kollupitiya
Thawa ela pot ekak thiyenawa Nugegoda Nawala pare weli park eka langa ... un koththuwa denne annasi kellakui, pipinya peththakui, salada kolekui, thakkali kellakui ekka![]()
pilawoos එක කොල්ලුපිටියේ කොයි හරියේද තියෙන්නේ මචන්?පිලාවුස් එකේ ගාන කියාද?
නාවල ප්ලේස් එක මොකද්ද?
Cheese koththuwa 450k da koheda wenawa ban ... Durdans ekata herena thena pahu karan colombo peththata yaddi dakunu atha peththe thiyenne
anith eka Nugegoda aluth park thiyenne ban ... issara weli park ... anna ethana thiyenne
kandy KFC nam yanna epa melo rahak ne..thu vitharak![]()
EMINƎM;19127393 said:නුගේගොඩ යනවානම් ඇලුම්කා(Alumka) තමා.
පට්ට බන් එකේ.
390 meal එකක් තියෙනවා.
{
1.Fried Rice meal එක
Fried rice eka,
drink eka,
desert eka
2.කොත්තු meal එක
koththu eka,
drink eka,
desert eka
}
තියෙන්නේ නුගේගොඩ KFC එක ගාවමයි. KFC eka තියෙන පොඩි පාරෙමයි.KFC එකට පාරෙන් එහා පැත්තේ. පට්ට බන්. කෑමත් හොදයි.
නුවර ඩෙවෝන් එක නම් හොඳයි නේද ?
ekkenekuta vitharada kanna puluwan
ita vada bakehouse kea hodai machn..1000lkr hodata kevaki dennekuta..
Thava thanak tiyenava nama amathakaine.aluten set une matat.kemanam uparima rasai..ganath shape. aya giya veleka dannamko tena