කන්න බොන්න හොඳ තැන්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.
    :yes::yes::yes:මම ගිහින් තියෙනවා මචො. එල පොට් එක.:love::love::love:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    machan panadure thiyanawa lakrasa eka issaraha kosmaama kiyala ekak wane wana hathurektawath yanna kiyanne ne..amuma charter..

    rice kanawa nam anjana eka hodai lakrasa eke kotthu hodai...and thawa rice walata king and thai kalin dilarge eka laga..sah kamrose eke kama rahai apirisidui....
     
    • Like
    Reactions: a2mdb

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • EMINƎM;19127393 said:
    නුගේගොඩ යනවානම් ඇලුම්කා(Alumka) තමා.

    පට්ට බන් එකේ.

    390 meal එකක් තියෙනවා.
    {
    1.Fried Rice meal එක
    Fried rice eka,
    drink eka,
    desert eka


    2.කොත්තු meal එක
    koththu eka,
    drink eka,
    desert eka
    }

    තියෙන්නේ නුගේගොඩ KFC එක ගාවමයි. KFC eka තියෙන පොඩි පාරෙමයි.KFC එකට පාරෙන් එහා පැත්තේ. පට්ට බන්. කෑමත් හොදයි.

    මේකෙ නාසිගුරන් එක එහෙම පැණි රහ වැඩී බං. Spicy ගතිය මදි
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.:yes::yes:

    පිහිටීම

    තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.

    කෑම

    බත්
    එලකිරි
    සැලඩ්
    ස්ව්ට්ස්
    කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
    සුප් හවසට

    මිල


    100-200

    තැන


    විනඩි 10ක් යාවි
    ෆුල් පිරිසිදු තැනක්
    මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.:yes::yes: පිලිවෙලයි
    හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්





    machan meke cake thiyenava neda patta raha
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පරණ කොට්ටාව පාරෙ : මහරගම පැත්තෙ ඉඳල එනවනං ආයුරුවේදෙ පහුකරලා ටිකක් දුර ගියාම වම් පැත්තෙන්.... ජුබිලි කණුව පැත්තෙන් එනවා නං උඩහමුල්ල පහුකරලා ටිකක් ගියාම දකුණු පැත්තෙ තියෙන්නේ 171 රෙස්ටුරන්ට් එක.

    කෑම -

    • පහල තට්ටුවේ බේකරි කෑම වර්ග, කේක් ජාති තියනවා
    • දෙවනි තට්ටුව සහ රූෆ් ටොප් එකේ අනිකුත් කෑම වර්ග වලට.
    • දවල් කෑම ඇති. හරියටම දන්නෙ නෑ.
    • ෆ්රයිඩ් රයිස්, BBQ චිකන් , චිකන් ටික්කා, තව විවිද ඩිෂ් වර්ග තියනවා. කෙබාබ් එහෙමත් තියනවා.
    • කෑම වල රස ඉතිං කෑම ජාති අනුව තමයි. ෆරයිඩ් රයිස් නම් රසයි. අපි ගත්ත චිලි චිකන් ඩිෂ් එක නම් මට අවුල්. ඒකට සුදු ලූනු දාලා සෑහෙන්න. ඒක නිසා ගාර්ලික් චිකන් වගේ වෙලා :D
    • හොට් බටර් ඉස්සො එක ෂේප්.. ඒත් ක්‍රිස්පි ගතිය නෑ.
    • අනිත් ඒවා දන්නෙ නෑ.. වෙලාවක චිකන් ටික්කා ට්‍රයි කරලා බලන්න ඉන්නෙ...
    • පෝර්ෂන්ස් ප්‍රමාණවත්. බත් නම් දෙන්නෙකුට ලාර්ජ් පෝර්ෂන් එකක්ම ගන්න ඕනි.
    ගාණ -

    • ෂේප්. දෙන්නෙකුට 600~1500 වගේ ගාණක් යයි. අපිට ගියා 1200ක්.. චිකන් ෆ්රයිඩ් රයිස් ලොකු එකයි, චිලි චිකන් ලොකු එකයි, හොට් බටර් ප්‍රෝන්ස් රෙගියුලර් එකයි...
    • කාඩ් ගන්නවා මං හිතන්නෙ...
    තැන -


    • පාකින් ඇත.
    • කෑම එන්න වෙලා යනවා.
    • රූෆ් ටොප් එක හොඳයි.. ආලෝකවත් ගතිය අඩුයි.
    • රූෆ් ටොප් එකේ පාර පැත්තට තියන ටේබල් වල පුටු අවුල්. කොන්දෙ අමාරුව හැදෙනවා.
    • ස්ටාෆ් එක හොඳයි.

    oke cake items ehemath patta rahai bn.... mawa dawasak kellek adan giya okata cake kanna onimai kiyala...

    meal ekak nam aran na...balanna oni niwadu dawasaka....
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    maharagama town area eke rata rice and curry ganna hoda place monawada thiyenne?

    wijerame campus pare thiyanawa machan CAFE BOO kiyala ekak...

    eke macaroni ekak thiyanawa cheese mix ekka ekanam suppa...

    kema ekanam pirisidui machan wade thiyenne place eke kanna ida na...campus eke eun eke ringala 10k witara ekak kanawa:angry::angry::angry:

    anith eun hitagena inna oni

    order karala 5 - 10 min withara meal eka enawa...koththu macaroni rice eka kala have...ewalin hodama eka macaroni eka thamai ithin... take away nam genihin ikmnata kanna oni..niwnama raha na :sorry::sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    පුලුවන් මචන්.. හොඳට ඉඩ තිබේ.. ටවුමෙන් ඇතුලේ වගේ හංඳා කස්ටිය අඩුයි මචන්.. කුස්සිය ඉස්සරහින් තියෙන්නේ.. ඔක්කොම පේනවා හොඳට පිරිසිදුයි.. උයන එවුන් මාස්ක් දාල තියෙන්නේ..පවුලකට ඇවිත් කන්න හොඳයි


    uba kynne shed eka gawa tyna ekada
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Balaji dosai - kandy (pizza hut issaraha)

    issara tibbe colombo street eke. E pot ekanm ela. Dan tyena tana kalin tana taram piliwelak na. Kamanm patta. Indian kama tama. Dosai, puri, chapati tyenawa. Fried rice, rice & curryt tyenawa. Ewanm kala balala na. Kanawanam cheese dosai, onion dosai, chapathi try karala balanna. Poddak busy place eka. Wadiwenna tanak hoya ganna amarui godak welawata.

    price - 150-400

    Cafe aroma - Kandy colombo street

    meke poddak posh pot ekak. Mamanm kala tyenne cheese kottu, burger & garlic bread witarai. Prices poddak wadi wage. Eth cheese kottuwanm patta. Kandy wala cheese kottueak kanawanm gihilla balanna. 450k wage wenne cheese kottuwa.

    Flower song restaurant - d.s. Senanayaka street (Sudarmarama class ekata yana tana issaraha uda thattuwe)

    Flower drum group eke restaurant ekak. Chinese tama. Ganannm 1500n uda wage tama. Kamanm hodai.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    කිරුලපනින් නාරහෙන්පිට පාරෙ මීටර් සීයක් ගිහමත් තියනවා මරු කඩයක් ඇශියන් කිචන්,.. කොත්තුව දෙන්නෙක්ට ඇති.. 500ක් දෙනකොට කොත්තුවක් දෙන්නෙක් කාල ස්ප්‍රියිට් එකකුත් ගහන්න පුලුවන්..රසත් සුපිරි.. බිරියානිය 400 කජුත් ඇත

    hariyatama thana kiyahanko machan...
    kirulapona idan narahenpitata bus yana ara short cut ekeda nattam... highway eka wage thiyana loke ekeda oka thiyanne?:confused::confused:
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    මම ගොඩක් වෙලාවත් පවුලේ කටිටියත් එක්ක යන්නේ "බෙල් වේ" එකට.
    නුවර පාරේ තොරණ හන්දියේ ෆ්ලයි ඕවර් එකත් එක්කම තමයි තියෙන්නේ.
    මට නම් කෑම හොදයි. මිල ගැන කියනවා නම් අඩුත් නෑ වැඩිත් නෑ කියල කියන්න පුළුවන්.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    pilawoos එක කොල්ලුපිටියේ කොයි හරියේද තියෙන්නේ මචන්?පිලාවුස් එකේ ගාන කියාද?
    නාවල ප්ලේස් එක මොකද්ද?

    kanna epa hodata note karoth un monawada anthimata danawa.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    kanna epa hodata note karoth un monawada anthimata danawa.

    ඔව්.. එක ඇත්ත... අපේ ඔෆිස් එකේ සෙට් එකට ඔහොම එකක් මාට්ටු උනා.. අපි එක්ක ගිය තම්බි කොල්ලො දෙනනාට වෙනම වෙනකරලා දීලා මාට්ටු උනා දෙමළ කොල්ලෙක්ට.. ඔක්කොම චිකන් ඔඩර් කලේ මුන් දෙන්නට වෙනම.. පස්සෙ අපේ උන ගෙම ඇදලා කැම මාරු කලා.. උන් දෙන්නගේ මූනු ඇඹුල් වෙලා ගියා.. මාරු කරලා කමු කිව්වම.. ඒපාර උන් දෙන්න ගෙදර ගිහින් කනවා කියලා අරන් ගියා.. එකෙක් කියනවා එක හාලාල් නිසාලු වෙනම් දුන්නේ... අපිත් එක්ක හිටිය දෙමළ කොල්ල කියපි.. මේවත් හලාල් නේ බය නැතුව කාපල්ලා කියලා.. දැන් තම්බි ඩබල වැඩිය අපිත් එක්ක කන්න එන්නේ නෑ
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    120 පාරේ පිල්ලෑවේ බෝධිය පහුකරාලා කොලඹ පැත්තට යනකොට තියනවා.. වෙජි ඩයින් කියලා ප්ලෙස් එකක්... කවෘ හරි දන්නවද විස්තරා.. ගාන? කොලිටිය එහෙම?