කන්න බොන්න හොඳ තැන්

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මීගමුව පුත්තලම් පාරේ දළුවකොටුව හරියේ තියෙනවා The Grill කියල පොට්‌ එකක්. කෑමනම් සුපිරි ගාණත් ශේප්. pork curry එකක් දෙනවා කියල වැඩක් නැ. curry එක උඩ තෙල් පැදෙනවා. එළියේ හදල තියේන කඩේට යන්න එපා. ඇතුලට වෙන්න තියේන building එකට යන්න. bar එකකුත් තියෙනවා ෂොට් එකක් දානවනම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මීගමුව පුත්තලම් පාරේ දළුවකොටුව හරියේ තියෙනවා The Grill කියල පොට්‌ එකක්. කෑමනම් සුපිරි ගාණත් ශේප්. pork curry එකක් දෙනවා කියල වැඩක් නැ. curry එක උඩ තෙල් පැදෙනවා. එළියේ හදල තියේන කඩේට යන්න එපා. ඇතුලට වෙන්න තියේන building එකට යන්න. bar එකකුත් තියෙනවා ෂොට් එකක් දානවනම්

    ඕකෙ චීස් කොත්තුවත් පට්ට. ග්‍රිල් චිකන් එහෙමත් මැක්සා. :cool:
     
    RidilaTM

    Banned
    Aug 31, 2018
    26
    5
    0
    Malabe
    62338983-905302103157427-3649997842480627712-n.jpg
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    දෙහිවල හන්දියේ හොද සිංහල කඩ මොනාද කෑම කන්න.. රෑටයි උදේටයි දිගටම.. ගෙදර හදනවා වගේ කෑම තියන..
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    තුම්මුල්ල තියනවා Sri Vihar Restaurant එක. Vegetarian එකක්. ලොකු ඉන්දියන් මෙනු එකක් තියනවා. ගානත් ශේප්. සර්විස් එකත් හොඳයි.

    තුම්මුල්ලේ ඉඳන් බම්බා පැත්තට එද්දී තියනවා Elite Indian Restaurant එක. ඒකට ගියොත් බිරියානි එක ට්‍රයි කරලා බලන්න අනිවා <3

    elite num yanna epa bn thambi,unge service ekath hoda naa,kaama num awulak naa,yanna epa ee unata