තුම්මුල්ල තියනවා Sri Vihar Restaurant එක. Vegetarian එකක්. ලොකු ඉන්දියන් මෙනු එකක් තියනවා. ගානත් ශේප්. සර්විස් එකත් හොඳයි.
තුම්මුල්ලේ ඉඳන් බම්බා පැත්තට එද්දී තියනවා Elite Indian Restaurant එක. ඒකට ගියොත් බිරියානි එක ට්‍රයි කරලා බලන්න අනිවා <3
නුවර - සිරිරම්‍යා : නෙලුම් කොලෙ රයිස් ඇන්ඩ් කරි පට්ට රසයි
තුම්මුල්ල තියනවා Sri Vihar Restaurant එක. Vegetarian එකක්. ලොකු ඉන්දියන් මෙනු එකක් තියනවා. ගානත් ශේප්. සර්විස් එකත් හොඳයි.
තුම්මුල්ලේ ඉඳන් බම්බා පැත්තට එද්දී තියනවා Elite Indian Restaurant එක. ඒකට ගියොත් බිරියානි එක ට්‍රයි කරලා බලන්න අනිවා <3
Nuwara Eliye Grashiya Restaurant eka hodai
Chicken Rice 300
Nasi - 400
Rasa hodai
Restaurant Two
kama hodai
10% service charge
කිරුලපනින් නාරහෙන්පිට පාරෙ මීටර් සීයක් ගිහමත් තියනවා මරු කඩයක් ඇශියන් කිචන්,.. කොත්තුව දෙන්නෙක්ට ඇති.. 500ක් දෙනකොට කොත්තුවක් දෙන්නෙක් කාල ස්ප්‍රියිට් එකකුත් ගහන්න පුලුවන්..රසත් සුපිරි.. බිරියානිය 400 කජුත් ඇත
මම නම් තැනක් හොයන්නෙ යමු එකෙයි.... අර බඩජාරි ඩොට් කොම් කියල සයිට් එකක් තියෙනව.... ඒකෙන් බලලයි..... 
බඩජාරි ඒකෙත්.... ඇප් එකක් තිබ්බ නම් එල නේද....?? 