කන්න_ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා
අධික වර්ෂාව නිසා ගංවතුරෙන් අවතැන් වූ කොහිලවත්ත, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ ජනතාව කෑම ඉල්ලා කෑ ගසන බව එහි ආරංචිමාර්ග කියයි. වියළි ආහාර ලැබුනද ඒවා පිස ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා කෑම පාර්සල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.අද වතුර මට්ටම වැඩි වී ඇති බවත් සහන කණ්ඩායම් වලට එහි ලඟා වීම අපහසු වත් වාර්තා වේ
කන්න ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා