කන්න_ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    කන්න_ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා

    කන්න ඉල්ලා කොහිලවත්තෙන් අඳෝනා


    අධික වර්ෂාව නිසා ගංවතුරෙන් අවතැන් වූ කොහිලවත්ත, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ ජනතාව කෑම ඉල්ලා කෑ ගසන බව එහි ආරංචිමාර්ග කියයි. වියළි ආහාර ලැබුනද ඒවා පිස ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා කෑම පාර්සල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.අද වතුර මට්ටම වැඩි වී ඇති බවත් සහන කණ්ඩායම් වලට එහි ලඟා වීම අපහසු වත් වාර්තා වේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    461.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද බිරින්දෑ ගේ ආයතනය වහලා. එ නිසා ගෙදර. දුවගේ පාසැලෙන් පණිවුඩයක් ආවා ආධාර එකතු කරනවා කියලා. අපි දැන් එකතු කරගෙන යනවා. සබන්, බෙහෙත්,දන්තාලේප-දත් බුරුසු, සනීපාරක්ෂක තුවා ආදිය දැනටත් ගෙදර තියනව ලොට් එකක්, ඒවා හෙට දුවගේ පාසැලට බාර දෙනවා.
     
    • Like
    Reactions: DangerMan119

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    හම්බයෝ එන බෝට්ටු වල නැග්ග ගන්නේ හම්බයෝ විතරලු. උන් අවතැන් වෙලා ඉන්න සිංහල මිනිස්සුන්ව නේවි එකේ අයට පෙන්වන්නේ නෑලු. ඔය පැත්තේ කොටිකාවත්ත, වැල්ලම්පිටිය ගොඩක් ඉන්නේ හම්බයෝ නේ.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අපේ ගමිනුත් එකතු කරනවා ... මමත් මට පුළුවන් විදියට උදුඋවක් කරා ..... උඹලටත් තියෙනවා නම් ඔව්වට දියල්ල මචන් දන්සල් දෙනවට වඩා ලොකු පිනක් වෙඉ
     
    • Like
    Reactions: DangerMan119