කන්‍යාපටලේ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    Wtf-is-this-shit.jpg
    url
    attachment.php
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක තීරණය වෙන්නෙ කන්‍යාපටලෙ පිහිටීම අනුව.. සමහර අයගෙ කන්‍යාපටලය පිහිටන්නෙ නොකැඩෙන අකාරයට.. කැඩෙන්න පුළුවන් ආකාරයට පිහිටන ප්‍රතිශතය වැඩියි.. කෙල්ල අයිතිවෙන්නෙ ඔයිකෙන් කොයි කාණ්ඩෙටද, කන්‍යා පටලෙ කැඩිලද නැද්ද කියල කියන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණේකිං.. ලඞ්කාවෙ ලිංගික දැනුමක් නැති ගෝත්‍රිකයො බහුතරයක් හිතං ඉන්නෙ පලවෙනි බෙඩිං එකේදි අනිවාර්යයෙන් කන්‍යා පටලය කැඩෙන්නම ඕනෙ කියල.. ලේ ආවෙ නැත්තං කෙල්ල ඉඳල අනාතයි.. පිරිමින්ගෙ තියෙන ලිංගික අධ්‍යාපනය ගැන නොදැනුවත්කම නිසා කන්‍යා පටලෙ නොකැඩෙන විදිහට පිහිටල තියෙන කෙල්ලොත්, වෙන උන් එක්ක බෙඩිං කරපු උන් ගානට සැළකිලි ලබන්නෙ...

    අනික උඹ ප්‍රශ්නෙ අහල තියෙන විදිහ හෙන අමුතුයි බං ? මල්ලි අඩපණ වෙලා ? උඹ සිඞ්හල නෙමේද බං ? උඹ මෙතන මල්ලි කියල අදහස් කල්ල තියෙන්නෙ පුරුශ ලිංගේන්ද්‍රියටද ? එහෙම නං තොට එකක් කියන්න ඕණෙ..

    ඊනියා සභ්‍යත්වයක් අගයන ප්‍රබුද්ධ ගෝත්‍රිකයෙක් නොවී කෙලින්ම අහපිය ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් නොවෙන එකට බේත් මොනාද කියල...

    මට නම් උඹේ ප්‍රශ්නෙ තේරුම් ගන්න බෑ බං.. මේ ටික තේරුම් ගන්නත් තුන්පාරක් කියෙව්ව.. ප්‍රශ්නෙ හරි වචන පාවිච්චි කරල සිංහලෙන් අහපං..
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63

    මෙකයි මචං මං ඇහුවේ යාලුවගේ ගැටලුව.අද ඌව මේ ගැටලුව කතා කරන්න එක්කන් යනවා...උඔලා ගොඩත් දෙනෙක්ය ජෝක් එකක් වගේ උනා තමයි.මේක මං හිතන්නේ කෙලින්ම උගේ මානසික කඩා වැටීමක්.ඌ ලව් කලා කෙල්ලට නමුත් උගේම යාලුවෙක් ඒකිට ගැහුවා කිව්වම ඌට ඒක හිතා ගන්න බැරි උනා.උෟ අපි ඉස්සරහ කෙල්ලගේ ලව් එක මාර විදිහට අගය කලා.ඉතිං එච්චර ෂුවර් කරන් හිටපු එක ගැන සහ අපි හාමෝම ඉස්සරහ දීපු පොර ටෝක් ටිකයි නසයි ඌ අවුල උනේ.උට පෙට්ටිය නැති ළුීම නෙවෙයි බං ගැටලුව.කෙල්ලයි යාලුවොයි උව රවට්ටපු එකයි ඌ නොන්ඩි උන එකයි.මගෙත් එක්ක ඊයේ ගොඩක් කතා කලා උෟ සැහෙන්න මානසිකව වැටිලා.ආයේ අරැනගේ මුන බලන්නේ කොහොමද උන් දැන් නෝනඩි කරයි කියලා.මේ හැම සිදු වීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරලා තියේන්නේ.

    මුලින්ම මං මේකට දැම්මේ ඌ ෆුල් අවුල් වෙලා ඇවිත් තියපු ටික.ඉතිං ඒකට ඒ වෙලාවේ මටත් උත්තර දෙන්න තෙරැනේ නැති නිසා තමයි මෙකට දැම්මෙ.ඊයේ තව කතා කලාමයි මේ ගැටලුව ඌට කොයි තරම් මානසිකව බලපාලා තියෙනවද කියලා.

    උගේ ලිංගේ ප්‍රාණවත් නොවෙන එකට බෙහෙත් දුන්නට විතරක් හරි යයිද දන්නේ නැ උගේ හිතේ අවුලත් විසදන්න වෙයි.ඒකට අද හවස එක්කන් යනවා.ලිංගේ
    ප්‍රාණවත් නොවෙන එකට වෙනම බෙහෙත් දෙන්න වෙයි කොහොමත් ඒක ගැන නම් මට අවබෝධයක් නැ.

    හැමෝම ගැටලුවගට මුහුණ දෙන්නේ එක වගේ නෙවෙයිනෙ බං.කොහොම උනත් අද වැඩේ සාරථක වෙයිද කියලා මං කියන්නම්.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    uta kiyapan belle wala daaganna kiyala:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උඹේ යාලුවා පොදු වැසිකිලියක් ගෙට ගන්න හදන්න තරම් බුරුවෙක් ද? දැන් ඌ පඬි කතා කියලා චාටර් උනානම් ආයෙත් ඒ ජාතියේම කතා ටිකක් කියලා ගොඩ එන විදිහ කියලා දීපං.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආ.... දැන් කල්පනා උනේ! උගේ යාලුවා උඹ නේ! උබ තමා උගේ ගෑනිට ඇරලා තියෙන්නේ! තෝ වගේ පාප මිත්‍රයෙක්! :shocked:
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පටලේ හොයනවනම් තොපිත් ජීවිතෙට බඩුවක් නොගහා හරිම පිරිසිදුවට ඉදපන්..
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ආ.... දැන් කල්පනා උනේ! උගේ යාලුවා උඹ නේ! උබ තමා උගේ ගෑනිට ඇරලා තියෙන්නේ! තෝ වගේ පාප මිත්‍රයෙක්! :shocked:

    විකාර නොකියා හිටපං බං
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    යකෝ මේකෙ ඉන්න එකෙක්ටවත් කිසිම ගැටලුවක් නෑ ඔක්කොම වෙන්නෙ යාලුවන්ටමනේ ;) . අම්මත් එක්ක අහවල් එක බලන්ඩ ගියා කිව්වම නිකං මෙව්ව වෙලා ගියා :D.

    හහ් හ හ් ඇත්තෙන්ම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යකෝ මේකෙ ඉන්න එකෙක්ටවත් කිසිම ගැටලුවක් නෑ ඔක්කොම වෙන්නෙ යාලුවන්ටමනේ ;) . අම්මත් එක්ක අහවල් එක බලන්ඩ ගියා කිව්වම නිකං මෙව්ව වෙලා ගියා :D.

    :rofl: කොල්ලා එලකිරි ලිදේද මන්දා....... :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    මෙකයි මචං මං ඇහුවේ යාලුවගේ ගැටලුව.අද ඌව මේ ගැටලුව කතා කරන්න එක්කන් යනවා...උඔලා ගොඩත් දෙනෙක්ය ජෝක් එකක් වගේ උනා තමයි.මේක මං හිතන්නේ කෙලින්ම උගේ මානසික කඩා වැටීමක්.ඌ ලව් කලා කෙල්ලට නමුත් උගේම යාලුවෙක් ඒකිට ගැහුවා කිව්වම ඌට ඒක හිතා ගන්න බැරි උනා.උෟ අපි ඉස්සරහ කෙල්ලගේ ලව් එක මාර විදිහට අගය කලා.ඉතිං එච්චර ෂුවර් කරන් හිටපු එක ගැන සහ අපි හාමෝම ඉස්සරහ දීපු පොර ටෝක් ටිකයි නසයි ඌ අවුල උනේ.උට පෙට්ටිය නැති ළුීම නෙවෙයි බං ගැටලුව.කෙල්ලයි යාලුවොයි උව රවට්ටපු එකයි ඌ නොන්ඩි උන එකයි.මගෙත් එක්ක ඊයේ ගොඩක් කතා කලා උෟ සැහෙන්න මානසිකව වැටිලා.ආයේ අරැනගේ මුන බලන්නේ කොහොමද උන් දැන් නෝනඩි කරයි කියලා.මේ හැම සිදු වීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරලා තියේන්නේ.

    මුලින්ම මං මේකට දැම්මේ ඌ ෆුල් අවුල් වෙලා ඇවිත් තියපු ටික.ඉතිං ඒකට ඒ වෙලාවේ මටත් උත්තර දෙන්න තෙරැනේ නැති නිසා තමයි මෙකට දැම්මෙ.ඊයේ තව කතා කලාමයි මේ ගැටලුව ඌට කොයි තරම් මානසිකව බලපාලා තියෙනවද කියලා.

    උගේ ලිංගේ ප්‍රාණවත් නොවෙන එකට බෙහෙත් දුන්නට විතරක් හරි යයිද දන්නේ නැ උගේ හිතේ අවුලත් විසදන්න වෙයි.ඒකට අද හවස එක්කන් යනවා.ලිංගේ ප්‍රාණවත් නොවෙන එකට වෙනම බෙහෙත් දෙන්න වෙයි කොහොමත් ඒක ගැන නම් මට අවබෝධයක් නැ.

    හැමෝම ගැටලුවගට මුහුණ දෙන්නේ එක වගේ නෙවෙයිනෙ බං.කොහොම උනත් අද වැඩේ සාරථක වෙයිද කියලා මං කියන්නම්.
    **

    "උගෙ යාලුවෙක් ඒකිට ගැහුව කිව්වාම" වගේ ඒව ප්‍රශ්න අහද්දි පාවිච්චි කරන්න එපා බං.. උගෙ යාළුවක් ඒකිත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුන කිව්වාම වගේ කියන්න ඕනෙ එක කෙලින්ම පැහැදිලිව කියවෙන විදිහට වචන පාවිච්චි කරපං... ඒව කුණුහරුප නෙමේනෙ..
    හැම සිදුවීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරල කියන්නෙ උන්ට නැඟිටගන්න බැරිවෙන්නම කායික ශක්තිය නැතිවෙලාද ?
    එහෙම නැත්තං හිතන්න බැරි වෙලා, විකාර දොඩවන්න පටං ගන්න ගානට මානසික ශක්තිය නැතිවෙලාද ?
    සෑහෙන ලොකු ප්‍රශ්නයක් නම් මනෝවෛද්‍යවරයෙක් හම්බවෙලා ඔය ගැන කතා කරපං.ඕන්නං උඹත් පලයං.. උඹ සිද්ධිය ගැන හොඳට දන්න නිසා.. හැබැයි දොස්තරට විස්තර කරද්දි නම් මේ වගේ තේරුම් ගන්න අමාරු අමුතු වචන යොදාගන්නැතුව කෙලින්ම කතා කරපං.. ඌ සියදිවි නසාගන්න හදයිද දන්නෑ. ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙන් ඉඳපං..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    එදා පිට ගිහින් හිටියෙ නැති උනත් දැන් නම් පිට ගිහින් ඇති නගින් නැති එව්නුන් එක්ක මොන රූම්ද බන්. :P

    :lol::lol::lol: dawase kathawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    පටළේ පැටලෙන්නනෙ නැතිවෙන්නයි වැඩේ කෙරෙන්න ඕනෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    උඹ පොඩි එකෙක් බව පේනවා, පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් එකක් දාපන්, ලෙඩ වලට බෙහෙත් තියෙනව , ඕව ගොඩක් වෙලාවට මානසික ගැටළු ...
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    **
    මෙකයි මචං මං ඇහුවේ යාලුවගේ ගැටලුව.අද ඌව මේ ගැටලුව කතා කරන්න එක්කන් යනවා...උඔලා ගොඩත් දෙනෙක්ය ජෝක් එකක් වගේ උනා තමයි.මේක මං හිතන්නේ කෙලින්ම උගේ මානසික කඩා වැටීමක්.ඌ ලව් කලා කෙල්ලට නමුත් උගේම යාලුවෙක් ඒකිට ගැහුවා කිව්වම ඌට ඒක හිතා ගන්න බැරි උනා.උෟ අපි ඉස්සරහ කෙල්ලගේ ලව් එක මාර විදිහට අගය කලා.ඉතිං එච්චර ෂුවර් කරන් හිටපු එක ගැන සහ අපි හාමෝම ඉස්සරහ දීපු පොර ටෝක් ටිකයි නසයි ඌ අවුල උනේ.උට පෙට්ටිය නැති ළුීම නෙවෙයි බං ගැටලුව.කෙල්ලයි යාලුවොයි උව රවට්ටපු එකයි ඌ නොන්ඩි උන එකයි.මගෙත් එක්ක ඊයේ ගොඩක් කතා කලා උෟ සැහෙන්න මානසිකව වැටිලා.ආයේ අරැනගේ මුන බලන්නේ කොහොමද උන් දැන් නෝනඩි කරයි කියලා.මේ හැම සිදු වීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරලා තියේන්නේ.

    මුලින්ම මං මේකට දැම්මේ ඌ ෆුල් අවුල් වෙලා ඇවිත් තියපු ටික.ඉතිං ඒකට ඒ වෙලාවේ මටත් උත්තර දෙන්න තෙරැනේ නැති නිසා තමයි මෙකට දැම්මෙ.ඊයේ තව කතා කලාමයි මේ ගැටලුව ඌට කොයි තරම් මානසිකව බලපාලා තියෙනවද කියලා.

    උගේ ලිංගේ ප්‍රාණවත් නොවෙන එකට බෙහෙත් දුන්නට විතරක් හරි යයිද දන්නේ නැ උගේ හිතේ අවුලත් විසදන්න වෙයි.ඒකට අද හවස එක්කන් යනවා.ලිංගේ ප්‍රාණවත් නොවෙන එකට වෙනම බෙහෙත් දෙන්න වෙයි කොහොමත් ඒක ගැන නම් මට අවබෝධයක් නැ.

    හැමෝම ගැටලුවගට මුහුණ දෙන්නේ එක වගේ නෙවෙයිනෙ බං.කොහොම උනත් අද වැඩේ සාරථක වෙයිද කියලා මං කියන්නම්.
    **

    "උගෙ යාලුවෙක් ඒකිට ගැහුව කිව්වාම" වගේ ඒව ප්‍රශ්න අහද්දි පාවිච්චි කරන්න එපා බං.. උගෙ යාළුවක් ඒකිත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුන කිව්වාම වගේ කියන්න ඕනෙ එක කෙලින්ම පැහැදිලිව කියවෙන විදිහට වචන පාවිච්චි කරපං... ඒව කුණුහරුප නෙමේනෙ..
    හැම සිදුවීමක්ම එකතුවෙලා ඌව පණ නැති කරල කියන්නෙ උන්ට නැඟිටගන්න බැරිවෙන්නම කායික ශක්තිය නැතිවෙලාද ?
    එහෙම නැත්තං හිතන්න බැරි වෙලා, විකාර දොඩවන්න පටං ගන්න ගානට මානසික ශක්තිය නැතිවෙලාද ?
    සෑහෙන ලොකු ප්‍රශ්නයක් නම් මනෝවෛද්‍යවරයෙක් හම්බවෙලා ඔය ගැන කතා කරපං.ඕන්නං උඹත් පලයං.. උඹ සිද්ධිය ගැන හොඳට දන්න නිසා.. හැබැයි දොස්තරට විස්තර කරද්දි නම් මේ වගේ තේරුම් ගන්න අමාරු අමුතු වචන යොදාගන්නැතුව කෙලින්ම කතා කරපං.. ඌ සියදිවි නසාගන්න හදයිද දන්නෑ. ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙන් ඉඳපං..

    ekkagena giya machan loku seen ekak newey baya wenna epa kiwwa.uuta kella wishwase kada kala kiyana ekay yaluwage wadey shocking eka hithata godak wadila ithin paya 3ta wada docter katha kala u ekka. u eliyata aawe godak normal saha fit eken beheth mouth dunne na sathi dekakin awith katha karanna kiwwa ....mage language eka awl una nam sorry machan.