කන්‍යාබාවය repair - sri lanka?

himantha91

Member
Dec 4, 2014
2
0
0
කන්‍යාබාවය repair - sri lanka?

machanla

Lankawe කන්‍යාබාවය repair karana operation karanna puluwanda. karana hospital thiyenewada. vistara dannawa nam poddak kiyapan machanlas. kohenda karaganna puluvan, keeyak yanawada, kochchara wela/dawas yanawada operatoin eka karanna.

thank u
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    :D තෙරුමක් නැති වැඩක් ඔක,මෙක බලන්න මේ කට්ටිය කරනවා ඔක....
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    සසිරිබර මෙසිරිලක සියලු පෞද්ගලික රෝහල් වලම සුළු සැත්කම කිරීමේ පහසුකම තිබේ. සුදුසුකම්ලත් ශල්‍ය වෛද්‍යවරයකු ලවා කරගැනීම සුදුසුය. සුදුසුකම්ලත් වෛද්‍යවරු මෙම සැත්කම කිරීමට අලස බවක් දක්වන නිසා බොහෝවිට හොර දොස්තරවරු ගබ්සා මධ්‍යස්ථාන වලදී සිදුකරනු ලැබේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ පෙට්ටිය කැඩුණද..? කාවද රවට්ටන්න හදන්නෙ..? දෙමාපියන්ද, එහෙම නැත්තං උඹව බඳින්න ඉන්න කොල්ලද..? :lol: පෙට්ටිය කැඩිලා කියලා ඇත්ත කියලා බැඳපං බං.. ඒක නම්බුයි නොවෑ.. කොල්ලා තීරණයක් ගනී එතකොට උඹ අවංකව ඇත්ත කියපු නිසා හොඳ කෙල්ලෙක් කියලා.. නැත්තං ලව් එක බ්‍රේක් කරයි.. කඩපු ඒවට කැමති නැත්තං.. :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹගෙ පෙට්ටිය කැඩුණද..? කාවද රවට්ටන්න හදන්නෙ..? දෙමාපියන්ද, එහෙම නැත්තං උඹව බඳින්න ඉන්න කොල්ලද..? :lol: පෙට්ටිය කැඩිලා කියලා ඇත්ත කියලා බැඳපං බං.. ඒක නම්බුයි නොවෑ.. කොල්ලා තීරණයක් ගනී එතකොට උඹ අවංකව ඇත්ත කියපු නිසා හොඳ කෙල්ලෙක් කියලා.. නැත්තං ලව් එක බ්‍රේක් කරයි.. කඩපු ඒවට කැමති නැත්තං.. :cool:

    වටේම බඩු ගහල තමන්ගේ ගෑනිගේ කන්‍යා පටලය හොයන සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයෙක් ව වෙන්න ඇති බං
    උබල මහන්සි නොවී හිටු :lol:
    ඔය වගේ එවුං ව රැවටෙන එකම තමා හොඳ :P
     
    Last edited: