කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි. මෙතරම් හනමිටි කාරයින් සිටින රටක් අරාබියේ හරුණුකොට ඇත්තේ ලංකාවම පමණක් වියයුතුයි. :no:
    ඉතින් ඒ ත්‍රෙඩ් එක බලා බයට හෝ කම්පාවට පත් වූ අය වෙනුවෙන් මේක ලියන්න හිතුනා. විශේශයෙන්ම open minded, liberal අය සහ මේ වගේ කාලකන්නි නිසා කලකිරීමට පත් වූ new generation කොල්ලො කෙල්ලෝ වෙනුවෙන්.

    මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ.
    ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) හොඳ පරිස්සමෙන් ඉන්න ඕන.
    සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.

    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්), :frown:
    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්

    ඉතින් මේ උඩින් දක්වපු type එකෙ උන් එක්ක යලු වෙනවනම් හෝ බඳිනවනම් ඒක at-your-own-risk කරන වැඩක් කියල මතක තියාගන්න.
    පුලුවන් තරම් ඒ ජාතියෙ උන්ගෙන් ඈත් වෙලා ඉන්නවනම් sex tapes එලියට එන ඒවා, blackmail වෙන කේස්, heartbreaks බොහෝ දුරට අඩුවෙයි.
    open minded, අතීතය ගැන වද වෙන්නේ නැති, අනාගතය සුභවාදීව හිතන කෙනෙක් එක්ක relationships, marriages කරන්න.
    එතකොට කවදාහරි වෙන් වෙන්න උනත් පසුතැවීමක් නතුව, මරාගන්නේ නැතුව අවබෝධෙන් ඒක කරන්න පුලුවන් වෙයි. ආදරය වගේම sex උනත් විඳින්න පුලුවන් වෙයි, වද වෙන්නෙ නැතුව. ජීවිතෙ විඳින්න පුලුවන් වෙයි.

    ඒත් කරුමෙට හරි, මොකක් හරි හේතුවකට අර ත්‍රෙඩ් එකට කරපු ජාතියේ අමනයෙක් බඳින්න උනොත් බයවෙන්න එපා. ඒ වගෙ මෝඩයෝ ලෙසියෙන් රවට්ටන්න පුලුවන්. මෙන්න විධි:

    1)නවලෝක ඇතුලු ලන්කාවේ බහුතරයක් වලින් කරගන්න පුලුවන්. රු. 55000 ඉඳන් ඉහලට තියනවා. ඊට පස්සේ පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න තියෙන්නේ. :P:rofl:
    2) එච්චර සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතෙනවනම් aliexpress එකෙන් හරි ebay එකෙන් fake virginity capsule/gadget එකක් ගෙන්න ගන්න. capsule 3ක් ම $ 20 කට අඩුයි. :rofl::lol:
    3) කොහොමත් 20-30% ක් අතර ප්‍රමාණෙකට උපතින් ඕක පිහිටන්නේ නෑ. ඉතින් ඒක පිට දාල ඉන්නත් පුලුවන්.

    ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?
    දැන් ඉතින් රිදිච්ච පොන්ස්ලා ඔක්කොම මගේ රෙප් කපයි, ඒක නිසා එකඟ වෙන එකා දෙන්නා හරි මාව බේරගන්න (rep++). ජයවේවා! රෙප්, පොස්ට් මොනවා උනත් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කලානම් ඒ ඇති. :baffled:

    hariyata hari ban...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ කියපු ඔක්කකොම ඇත්ත කියලා පිළිගනිමුකෝ..ඒත් වේ** පුතේ මේ කරුණු තුන උඹ කියපු කාරනේට ගැලපෙන එක / ගලපන හැටි ගැන හරියටම පැහැදිලි කරපන් බලන්න අපිට

    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්),
    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්

    මාත් කල්පනා කලේ මේකමයි බන් :rofl:
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    anika bn walaththa ekaa ho ekimai hama thissema pirisidu kama balanne anith kenaage.. hethuwa unne danne walaththa kame tharama.. onna o kai aththa.. honda eka balanne nathuwa pau kiyala karagahagaththama anthimata uta wenne belle wala daaganna.. a nisa honda kollo kello pau bn.. unwa anaatha nokara karana deyak karaata kamak na.. ahaka yana nai redda asse dagena kanawo kanawo kiyanne wenne honda minihata.. hitha pirisidu ekaata. onna okai aththa..

    hithapan mehema.. kollek innawa.. honda penuma thiyana wadagath widihata inna.. demawpiyo kiyana de ahagena igena gena honda rassawak karana. samaje piliganna widihata jeewath wena. kellek ge athin wath allala nathi affairs karala nathi love karala nathi(ammala thaaththala harunu kota pita minissunta.. a kiyanne kellekta) me wage kollek kellek ge pirisidu kama baluwata hena gahanne na ne da.. mokada uta sure u wage jeewath una kenek wa ne.. ne da.. asahanaya api hamotama thiyanawa. paluwa thanikama api hamotama danenawa. e tha buddhiyen wada karanna o ne a hama dema control karagena me wage jeewath wena kollekta u wage jeewath una kellek labunoth ethana mirikena aadarayak thiyenne nathi wei. bt lassana adhyaathmikawa buddhimath sithiwiliwalata wataa sadaacharayata thana dena honda keekaru lamai, hikmeemak athi lamai bihi karanna puluwan prawanathaawaya hungak wadi ne da.. anika a wage dennek ta thamange buddhiyen theerana ganeema agaya karana nisa bohoma saamakaami pawul jeewithayak hangeem walata wahal nowi galapena de karanna puluwan ne da.. inner peace eka thamange aadyathmika sathuta hariyata labaganna puluwan ne da ehema dennek ekathu welaa athi wena pawulakin.. thaawakalin sathutak passe dangala ayata wada.. ?? (mama me kiyanne kollo test kara kara aathal aran honda kollek bandaganna dangalana kellek ganawath kello test kara kara aathal aran kellage pirisidu kama honyana ponnayek ganawath newei... niwaradiwa saamakamiwa, buddhimath wa, sadaacharasampannawa jeewath una ahinsaka kollo kello ihatha wesa badu walata asu wee winaasa wenawa ananthawath mama daka thibena nisa.. me ka api dakinne kollo sambandhayen witharai bt ada kaale kello natanna o na daha ata magulama natala honda gunawath husband kenek wa hoyagena thamange paththa secure karaganna dangala wesa kello ganai.. kello winaasa kara kara aathal aran passe gunawath pirisidukama hama reddama balala kasada ganiwa thorana ponnayin ganawath newei.. )

    sahathika aththta macho
     
    AnuradhaRa

    Well-known member
  • thread එක දාපු එකා අවජාතක පොන්න හුට්ටෙක්

    නෑ නෑ එහෙම නෑ :no:
    ඌ එළ කොල්ලෙක්

    කොල්ලො විස්වාස කරල අමාරුවෙ වැටිච්ච කෙල්ලන්ට අපි අනුකම්පා කරනව.. හැම කෙල්ලටම මේක අදාළ නෑ හැබැයි..
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    නෑ නෑ එහෙම නෑ :no:
    ඌ එළ කොල්ලෙක්

    කොල්ලො විස්වාස කරල අමාරුවෙ වැටිච්ච කෙල්ලන්ට අපි අනුකම්පා කරනව.. හැම කෙල්ලටම මේක අදාළ නෑ හැබැයි..
    අමාරුවේ වැටෙනවා කියන්නෙ ඒකිට මොළයක් නැහැ මචන්
    මම නම් කන්‍යාවියක් විතරයි බඳින්නේ
    නැත්තම් ගෑනි එක්ක පාරෙ යද්දි, කලින් කඩපු එකා අපිට උකෙන් හිනා වෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • අමාරුවේ වැටෙනවා කියන්නෙ ඒකිට මොළයක් නැහැ මචන්
    මම නම් කන්‍යාවියක් විතරයි බඳින්නේ
    නැත්තම් ගෑනි එක්ක පාරෙ යද්දි, කලින් කඩපු එකා අපිට උකෙන් හිනා වෙනවා

    පෙට්ටි කඩල කෙල්ලන්ව අනාත කරපු එවුන්ට කවද හරි අඬන්ඩ වෙනව මචං..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    නෑ නෑ එහෙම නෑ :no:
    ඌ එළ කොල්ලෙක්

    කොල්ලො විස්වාස කරල අමාරුවෙ වැටිච්ච කෙල්ලන්ට අපි අනුකම්පා කරනව.. හැම කෙල්ලටම මේක අදාළ නෑ හැබැයි..

    lol oya gon peetiy seen mamath ganan ganne naha,eka hari u kiyala thina kathawa eka neme meka mama kwwe
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්),
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    පෙට්ටි කඩල කෙල්ලන්ව අනාත කරපු එවුන්ට කවද හරි අඬන්ඩ වෙනව මචං..
    එහෙමයි කියලා එක එකා ඉඳුල් කරපුවා කරේ එල්ල ගන්න පිස්සුද බන්?
    අනික කලින් කඩපු එකා එන්න කිව්වොත් මගුල් කඩන් ගෑනු දුවන්නෙ

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙමයි කියලා එක එකා ඉඳුල් කරපුවා කරේ එල්ල ගන්න පිස්සුද බන්?
    අනික කලින් කඩපු එකා එන්න කිව්වොත් මගුල් කඩන් ගෑනු දුවන්නෙ

    ඇත්තක් තිනවා මේ කතාවේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අමාරුවේ වැටෙනවා කියන්නෙ ඒකිට මොළයක් නැහැ මචන්
    මම නම් කන්‍යාවියක් විතරයි බඳින්නේ
    නැත්තම් ගෑනි එක්ක පාරෙ යද්දි, කලින් කඩපු එකා අපිට උකෙන් හිනා වෙනවා

    සිරා බන්, ඇමරිකාවේ, යූරෝපේ වගේ මෙහෙම වෙන්නේ නැත්තේ උන්ගේ මානසික මට්ටම ඒ විදියට හිතන්න හැදිලා නැති නිසා, නමුත් ලංකාවේ උන්ගේ මානසික මට්ටම තියෙන්නේ තාම යල් පැන ගිය විදියට එහෙම තත්වයක් යටතේ කොල්ලා පව් කියලා පෙට්ටිය කැඩිච්ච ගෑණියෙක්ව හරි, බඩුවක්ව බැන්දොත් ඌට පවුල් කන්න වෙන්නේ නෑ සමාජයේ මිනිස්සු ගෑනිට පාරේ යන්නවත් දෙන්නේ නැති නිසා. පාරේ යනකොට විහිළු කරයි, ඇදගෙන ගිහින් රේප් කරයි, කලින් යාළුවෙලා හිටපු කොල්ලව දැක්කම කෙල්ලත් ඌත් එක්ක ගිහින් කථා කරයි පස්සේ අරූ රූම් එහෙකට අදියි කෙල්ලත් කලින් ඇරපු එකා නිසා නිකම් ඉදියි, අවට ඉන්න උන් ගෙදෙරට පැනලා කෙල්ලට අරියි, මිනිහට පොන්නයා කියලා මඩ ගහයි, කෙල්ලගේ චරිතය හරි නෑ කියලා හැම තැනම ප්‍රචාරය වෙලා ඒකිටත් මඩක් වදියි, ලංකාවේ හැටියට පෙට්ටිය කැඩිච්ච ගෑණුත් බඩු ,සමාජයට අනුව එක පාරක් බඩුවක් උනොත් ජීවිත කාලේම බඩුවක් තමයි.
    තව ලංකාවේ මතයක් තියෙනවා බඩු දුෂණය කරන්න බෑ කියලා ඒක නිසා කෙල්ල බඩුවක් කියලා දැනගත්තම කෙල්ලව අතපත ගාන්න, අරින්න එයි, පොලිසි ගියත් කෙල්ලට තමයි කේස්, පොලිසියෙනුත් කෙල්ලව රේප් කරයි, රණ්ඩුවක් ගිය වෙලාවට කෙල්ලට වේසි කියයි, බඩුව කියයි, ඕකිගේ චරිතය හොද නෑ කියයි වෙන උන් විතරක් නෙවෙයි මිනිහත් ඒකම අල්ලගෙන කෙල්ලව පතුරු අරියි, ළමයින්ටත් හොද නැති වෙයි, කොල්ලෙක් හම්බ උනොත් ඌට වේසිගේ පුතා කියයි සමහර විට කොල්ලත් ලොකු උනාම ඌත් අම්මට අරින්න යයි , කෙල්ලෙක් හම්බ උනොත් සමාජයේ උන් ඒකිට අරින්න එයි මොකද ලංකාවේ මතයක් තියෙනවා අම්මවා විදියට තමයි දුවත් යන්නේ කියලා ඒක නිසා දුව කොච්චර හොද උනත් ඒකිට සමාජයේ ඉන්න හම්බ වෙන එකක් නෑ බඩු ලේබල් එක වදියි. ඉතින් පෙට්ටිය කැඩිච්ච ගෑණියෙක්ව /බඩුවක්ව බදින එක කොල්ලට ප්‍රශ්නයක් නැති උනත් එහෙම බැදලා මේ සමාජයේ පවුල් කන එක ප්‍රශ්නයක් වෙනවා, මෙතන ඉන්න ගොඩක් උන් ඒවා ගැන හිතලා නෑ වගේ.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    බටහිර උන්ට මොකද උනේ උන්ට වටේ නොගිය කෙල්ලෙක් නෑ බදින්න ගියාම හොයාන බැන්දත් එහාගෙදර එකයි පොඩි එකාගෙ ඉස්කෝලෙ යාලුවන්ගෙ තාත්තලයි හැම එකාගෙන්ම ඇරගන්නවද නැද්ද බල බලා ඉන්න ඕනි.
    . උන් බැලුව පෙරදිග තිබ්බ රටවල් දිහා මෙන්න යකෝ මුන්ට අපිට නැති චාන්ස් එකක්. ඒ පැත්තෙ කෙල්ලො බදින්න කලින් වටේ යන්නෙ නෑ පතිවත උපරිමයටම ආරක්ෂා කරනව. ඕක දැක්කම සුද්දට මල මුන් කොහොමද යකෝ අපිට නැති දෙයක් ගන්නෙ හිටපන්කො කරන්න කියල හිපි සංස්කෘතිය බෝ කරගෙන ගියා.
    උබල වගේ රට හරක් ටිකක් ඒකට අහු වෙලා නොමිලේම උන් මාර්කටින්ග් කරල දෙනව.

    තැඹිලි බීපු ඕනි එකෙක්ගෙන් අහපන් ඔය වල්ලෙ ගෙඩි රහද කියල කොච්චර චාටර් එකක් උනත් පට්ට තමා කියන්නෙ උබත් එහෙම එකෙක්.:rofl::rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • හෙළයෙක්;19741299 said:

    උඹලට ඉතිං හැමදේම විදේශ කුමන්ත්‍රණ :lol:

    හරිනං පිරිමින්ටත් මොකක් හරි පටලයක් තියෙන්ඩ තිබුණෙ.. සිංහල කම දෙපිටින් යන්ඩ.. :lol:

    මාත් සිංහල තමා.. :yes:

    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹලට ඉතිං හැමදේම විදේශ කුමන්ත්‍රණ :lol:

    හරිනං පිරිමින්ටත් මොකක් හරි පටලයක් තියෙන්ඩ තිබුණෙ.. සිංහල කම දෙපිටින් යන්ඩ.. :lol:

    මාත් සිංහල තමා.. :yes:

    කොල්ලන්ගේ පටලය බලන්නේ නැති උනාට බන් උන්ගේ අනෙක් ඒවා කෙල්ලෝ හොදට හොයනවා.

    කොල්ලට හොද පඩියක් තියෙන ජොබ් එකක් තියෙන්න ඕනේ
    ඒ ජොබ් එක හොද තැනක වෙන්න ඕනේ
    කාර් එකක් තියෙන්න ඕනේ
    හොද ගෙයක් තියෙන්න ඕනේ
    ගෑණිව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනේ
    ගෑනිට ජුවලරි, කන්න බොන්න අරන් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ
    හෝටලේකට ගියාම දෙන්නාගේම බිල ගෙවන්න වත්කමක් තියෙන්න ඕනේ

    කියපන් සාමාන්‍යයෙන් මොන කෙල්ලද කැමති ජොබ් එකක් නැති, උගත් කමක් නැති, සල්ලි නැති,ගෙයක් නැති කොල්ලෙක්ව බැදලා කන්න බොන්න දෙන්න? නමුත් ඕකේ අනෙක් පැත්ත ඕන තරම් වෙනවා, සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ඒවා හොයන්නේ නෑ, ලස්සන ,කන්‍යාභාවය, ගෙදර වැඩ කරගෙන ඉන්න පුලුවන් කම, ටිකක් හරි මොළය විතරයි බලන්නේ. සමහර උන් පවුල් පසුබිමත් බලන්නේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • කොල්ලන්ගේ පටලය බලන්නේ නැති උනාට බන් උන්ගේ අනෙක් ඒවා කෙල්ලෝ හොදට හොයනවා.

    කොල්ලට හොද පඩියක් තියෙන ජොබ් එකක් තියෙන්න ඕනේ
    ඒ ජොබ් එක හොද තැනක වෙන්න ඕනේ
    කාර් එකක් තියෙන්න ඕනේ
    හොද ගෙයක් තියෙන්න ඕනේ
    ගෑණිව නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනේ
    ගෑනිට ජුවලරි, කන්න බොන්න අරන් දෙන්න වත්කමක් තියෙන්න ඕනේ
    හෝටලේකට ගියාම දෙන්නාගේම බිල ගෙවන්න වත්කමක් තියෙන්න ඕනේ

    කියපන් සාමාන්‍යයෙන් මොන කෙල්ලද කැමති ජොබ් එකක් නැති, උගත් කමක් නැති, සල්ලි නැති,ගෙයක් නැති කොල්ලෙක්ව බැදලා කන්න බොන්න දෙන්න? නමුත් ඕකේ අනෙක් පැත්ත ඕන තරම් වෙනවා, සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලන්ගේ ඒවා හොයන්නේ නෑ, ලස්සන ,කන්‍යාභාවය, ගෙදර වැඩ කරගෙන ඉන්න පුලුවන් කම, ටිකක් හරි මොළය විතරයි බලන්නේ. සමහර උන් පවුල් පසුබිමත් බලන්නේ නෑ.

    :yes::yes: ඒ කතාව හරි මචං..