උඹ කියපු ඔක්කකොම ඇත්ත කියලා පිළිගනිමුකෝ..ඒත් වේ** පුතේ මේ කරුණු තුන උඹ කියපු කාරනේට ගැලපෙන එක / ගලපන හැටි ගැන හරියටම පැහැදිලි කරපන් බලන්න අපිට
1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්),
3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්
වැඩක් නෑ මචන් කියල.

මම මහින්දට නෙවෙයි චන්දෙ දුන්නේ ඒ උනාට හැම හුයන්නටම මහින්ද අල්ලාගන්න එක තමයි වැඩේ
.


. දැන් මට කියපන්කො ඔය කියන Open minded කෙල්ලෝ කසාද බඳීද්දී කොල්ලෝ ගැනත් ඔය විදිහට හිතනවද කියල. කොල්ලෙක්ගේ පොඩි වැරද්දක් ඇති කෙල්ලටයි නන්දම්මටයි කොල්ලව මරාගෙන කන්න. රස්සාවද, පවුල් පසුබිමද අනන් මනං ඔක්කොම බලලා තමා දුව දෙන්නේ හරියට ලෝකේ ඉන්න එකම කෙල්ල වගේ. හැබැයි කෙල්ල පෙට්ටිය කඩාගෙන ඉඳල මාට්ටු උනොත් සමාව දෙන්නලු 
.

)