මචන් මේක ටොයිස් වැඩක් නෙමෙයි ඕක මහා අසික්කිත වැඩක් උබ ඕකට ස්පෝර්ට් කරන්න එපා
කොරොන වැඩිය භයානකයි ඉස්සරට ලෙඩ හැදෙන්නේ ඕකෙන් බොරු නම් බලපන්
අල්ලාහ්ට පිටු පෑව කියන්නෙ සොරි තමයි
ඒකයි මම ඉස්සර ලූත් නබිගේ කතාව කිව්වේ ඒ මිනිස්සුත් නතර කරේ නෑ උබ වගේ එල්ලිලා ඉටියා මිසක්
ඌට ඉස්ලාම් වලට එන්න කියපන් ඕකට ෆෙයිත් එක නැති එක තමයි මූලික කාරනේ ෆෙයිත් එක ආවා නම් ඌ ඔටෝ හැදෙයි
මම යනවා මචන් පරක්කු උනා
හැමෝටම ස්වරගය හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරන්නම්![]()
wtf මම gay නෙමේ යකෝ. මට නං පිළිගන්න බෑ ආලෝක වර්ශ බිලිනය ගානක් විශාල විශ්වයක් නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඒ විශ්වයේ තවත් එක ග්‍රහලෝකෙක ජීවත් වෙන තවත් එක සත්තු ජාතියකගෙ ලිංගික චර්යා ගැන වදවෙනව ඇති කියල
එහෙම කියන එක අච්චර විශාල දෙයක් කරපු දෙවියන් වහන්සෙටත් කරන අගෞරවයක්. ඕව ඒ කාලෙ මිනිස්සුන්ගෙ ඒ චර්යා වලට තිබ්බ විරුද්ධත්වය නිසා මිනිස්සු අතින් දාගත්තු දේවල් වෙන්න ඇති බං. උඹත් පොඩ්ඩක් හිතල බලපංකො මං කියන දේ.







තාම කෙල්ලෙක් නෑ...