කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් මේක ටොයිස් වැඩක් නෙමෙයි ඕක මහා අසික්කිත වැඩක් උබ ඕකට ස්පෝර්ට් කරන්න එපා
    කොරොන වැඩිය භයානකයි ඉස්සරට ලෙඩ හැදෙන්නේ ඕකෙන් බොරු නම් බලපන්
    අල්ලාහ්ට පිටු පෑව කියන්නෙ සොරි තමයි
    ඒකයි මම ඉස්සර ලූත් නබිගේ කතාව කිව්වේ ඒ මිනිස්සුත් නතර කරේ නෑ උබ වගේ එල්ලිලා ඉටියා මිසක්
    ඌට ඉස්ලාම් වලට එන්න කියපන් ඕකට ෆෙයිත් එක නැති එක තමයි මූලික කාරනේ ෆෙයිත් එක ආවා නම් ඌ ඔටෝ හැදෙයි :D
    මම යනවා මචන් පරක්කු උනා ;)
    හැමෝටම ස්වරගය හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරන්නම් :D

    wtf මම gay නෙමේ යකෝ. මට නං පිළිගන්න බෑ ආලෝක වර්ශ බිලිනය ගානක් විශාල විශ්වයක් නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඒ විශ්වයේ තවත් එක ග්‍රහලෝකෙක ජීවත් වෙන තවත් එක සත්තු ජාතියකගෙ ලිංගික චර්යා ගැන වදවෙනව ඇති කියල :no: එහෙම කියන එක අච්චර විශාල දෙයක් කරපු දෙවියන් වහන්සෙටත් කරන අගෞරවයක්. ඕව ඒ කාලෙ මිනිස්සුන්ගෙ ඒ චර්යා වලට තිබ්බ විරුද්ධත්වය නිසා මිනිස්සු අතින් දාගත්තු දේවල් වෙන්න ඇති බං. උඹත් පොඩ්ඩක් හිතල බලපංකො මං කියන දේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :)
    Machan translate quran ekak kiyawanna Oyata ooni nam ekak dennam:yes:
    No offence Peace machan :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :)
    Machan translate quran ekak kiyawanna Oyata ooni nam ekak dennam:yes:
    No offence Peace machan :D

    මං දැක්ක quora එකේ මුස්ලිම් කෙනෙක් දාල තිබ්බ උඹ දරණ මතේට වඩා කුරාණෙ ගැන වෙනස් මතයක් :yes: කුරාණෙ කියන්නෙ භාශාවකිං ලියපු පොතක්. භාශාවක් හදන්නෙ මිනිස්සු ඒ මිනිස්සු ජීවත් වෙන පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට. උදාහරණෙකට සිංහල වල හිම වලට තියෙන්නෙ එක වචනෙයයි වුනාට හිමත් එක්ක ජීවත් වෙන එස්කිමෝවරුන්ගෙ භාශාවල හිම වලට වචන හැටහුටහමාරක් තියෙනව

    ඉතිං හිතපං කුරානෙ ලියන්න ඕනෙ ඒ කාලෙ තිබ්බ පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට හදාගත්තු භාශාවකිං ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදිහට. උඹ හිතනවද දෙවියන් වහන්සෙගෙ මැවීම ඒ විදිහට මිනිස්සු තමන්ගෙ එදිනෙදා ජීවිතේ පාවිච්චියට හදාගත්තු භාශාවකිං විස්තර කරන්න පුලුවන් වෙයි කියල ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මං දැක්ක quora එකේ මුස්ලිම් කෙනෙක් දාල තිබ්බ උඹ දරණ මතේට වඩා කුරාණෙ ගැන වෙනස් මතයක් :yes: කුරාණෙ කියන්නෙ භාශාවකිං ලියපු පොතක්. භාශාවක් හදන්නෙ මිනිස්සු ඒ මිනිස්සු ජීවත් වෙන පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට. උදාහරණෙකට සිංහල වල හිම වලට තියෙන්නෙ එක වචනෙයයි වුනාට හිමත් එක්ක ජීවත් වෙන එස්කිමෝවරුන්ගෙ භාශාවල හිම වලට වචන හැටහුටහමාරක් තියෙනව

    ඉතිං හිතපං කුරානෙ ලියන්න ඕනෙ ඒ කාලෙ තිබ්බ පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට හදාගත්තු භාශාවකිං ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදිහට. උඹ හිතනවද දෙවියන් වහන්සෙගෙ මැවීම ඒ විදිහට මිනිස්සු තමන්ගෙ එදිනෙදා ජීවිතේ පාවිච්චියට හදාගත්තු භාශාවකිං විස්තර කරන්න පුලුවන් වෙයි කියල ?

    kuranaye kavruth liwwe ne machan its from allah 1st read :yes:umba kiyawanne netuwama desision ekakata enawane ekai aula
    mata paarakku una machan man yannoo cu :)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මං දැක්ක quora එකේ මුස්ලිම් කෙනෙක් දාල තිබ්බ උඹ දරණ මතේට වඩා කුරාණෙ ගැන වෙනස් මතයක් :yes: කුරාණෙ කියන්නෙ භාශාවකිං ලියපු පොතක්. භාශාවක් හදන්නෙ මිනිස්සු ඒ මිනිස්සු ජීවත් වෙන පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට. උදාහරණෙකට සිංහල වල හිම වලට තියෙන්නෙ එක වචනෙයයි වුනාට හිමත් එක්ක ජීවත් වෙන එස්කිමෝවරුන්ගෙ භාශාවල හිම වලට වචන හැටහුටහමාරක් තියෙනව

    ඉතිං හිතපං කුරානෙ ලියන්න ඕනෙ ඒ කාලෙ තිබ්බ පරිසරේට සමාජෙට ගැලපෙන විදිහට හදාගත්තු භාශාවකිං ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙන විදිහට. උඹ හිතනවද දෙවියන් වහන්සෙගෙ මැවීම ඒ විදිහට මිනිස්සු තමන්ගෙ එදිනෙදා ජීවිතේ පාවිච්චියට හදාගත්තු භාශාවකිං විස්තර කරන්න පුලුවන් වෙයි කියල ?

    GAY SUPPORTER
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේවා ඇත්තනම් ඉස්ලාම් වෙන්නත් හිතයි බන්...:(තාම කෙල්ලෙක් නෑ...:sorry:

    I will make a religion. You have to register with two other ladies to get premium outcome. One night 72 non-virgins party for each 100 member registration tokens :yes:
     
    Similar threads