කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මම මීන. මට නම් එලකිරි තමා. හැම දෙයක්ම මට ඕනෙ විදිහට වෙනවා. සල්ලි හම්බ වෙනවා, බිස්නස් හරියනවා, අත ගහන හැම වැඩක්ම වගේ ගොඩ. මම ලග්න ඵලාපල බැලුවට ඒවා පස්සෙම එල්ලිලා ඉන්නෙ නෑ. ඔය මොන දේ වෙනවා කියලා කිව්වත්, තමන්ගේ හිත පාලනය කරගෙන කෙලින් වැඩ කරන්න පුලුවන්නම් ඔය ගොඩක් අපල මග ඇරෙනවා කියල තමයි මමනම් හිතන්නේ.
     
    • Like
    Reactions: Optimus Prime

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    කියල වැඩක් නැ... සල්ලි මේ එනවා.. මේ යනවා... එක වැඩක් වත් ඉවර නැ! වැඩ කරල කරල ඉවරෙකුත් නැ හැබැයි.... හැබැටම මොකෝ වෙලා තියෙන්නෙ.... මම තුලා කාරයෙක් ඕන්.....:oo::oo::oo: අපෝයි!

    මමත් තුලා. මටත් එසේමයි... :(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම මීන
    574772_10150896930519347_357438701_n.jpg

    :(:(:(:(
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සිරාවට මචං.... කිසිම වගතුවක් නෑ මේ දවස්වල. ජොබ් ඇප්ලිකේෂන් 5 ක් විතර දැම්මා. ඒ එකකින්වත් කෝල් එකක් තරම්වත් නෑ. අතේ තියෙන තුට්ටු දෙකත් බහිරවයාගේ කටට දැම්ම වගේ වියදම් වෙනවා. ඔලුවත් නිකන් බරයි වගේ....
    :baffled::baffled::frown::angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉස්සරහට ටිකක් පරිස්සම් වෙන්ඩ ඕනෙ කාලයක්.කොටු පනින එවුන්ට එහෙම කියන්නේ ඔන්න කොටු රූල් කර ගන්නේ නැතුව හිටපල්ල.මුදල් වියදම් සිත් කරදර අසනීපතත්ව ගැන පරිස්සම් වෙන්ඩ ඕනේ.කොහෙන් ගියත් ලොස් තමා වැඩි පුර පේන්ඩ තියෙන්නේ.ලංකා කේන්දරේ 8 වැන්න කියන්නේ ඉතින් ගුප්ත තැනක්.එතනට ඇවිල්ල ඉන්නෙත් ශනි කුජ කියන ගුප්ත වැඩ වලට නම් දරාපු බඩු දෙකක්.අගෝස්තු 5 වෙනකන් පරිස්සම් වෙයල්ල.දැන් වුනත් ඔය එක එක ගුප්ත නිවුස් යන්නේ වැඩි පුර පේන්නේ නැද්ද .රාවනගේ දඬු මොනරේ කියයි ,හොල්මන් කතා කියයි, අබ්බූත එලි කියයි,කාමාතුර සිද්ධි කියයි.:D:D:D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    ඔරියගෙ වැඩ..
    :dull::dull:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :D ඕව ගැන වැඩියෙ නෑ බං මම.. :) Thread එකක් දැක්කොත් ඔහෙ බලනවා. :cool: හැමදාම සැපත් නෑ, :no: හැමදාම දුකත් නෑ.. :cool: ඕන දෙයක් වුනාවේ..
    ade bokka umbath thulada....e nisa wenna athi umba mage fit eka wune...elaaa
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මීන. මට නම් එලකිරි තමා. හැම දෙයක්ම මට ඕනෙ විදිහට වෙනවා. සල්ලි හම්බ වෙනවා, බිස්නස් හරියනවා, අත ගහන හැම වැඩක්ම වගේ ගොඩ. මම ලග්න ඵලාපල බැලුවට ඒවා පස්සෙම එල්ලිලා ඉන්නෙ නෑ. ඔය මොන දේ වෙනවා කියලා කිව්වත්, තමන්ගේ හිත පාලනය කරගෙන කෙලින් වැඩ කරන්න පුලුවන්නම් ඔය ගොඩක් අපල මග ඇරෙනවා කියල තමයි මමනම් හිතන්නේ.

    මීන දැන්ම නෙමෙයි හරියට ලෙඩ දෙන්නේ සැප්තැම්බර් වලින් පස්සේ.:confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ade bokka umbath thulada....e nisa wenna athi umba mage fit eka wune...elaaa

    :D අපි ඉතින් සමහර දේවල් වලින් සමාන අදහස් දරණ අය නෙ මචන්.. :cool: හැමදාම සැපත් නෑ, :no: හැමදාම දුකත් නෑ.. :) හැමදාම පුළුවන් හැටියෙන් හොඳ දේවල් කරල කියලා ඉන්න එක තමයි හොඳම දේ. :dull: මේ දවස් වල ලග්න ගැන නම් මංදා, :yes: ගොඩක් උන්ට සෑහෙන්න අවුල් කාලයක්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉස්සරහට ටිකක් පරිස්සම් වෙන්ඩ ඕනෙ කාලයක්.කොටු පනින එවුන්ට එහෙම කියන්නේ ඔන්න කොටු රූල් කර ගන්නේ නැතුව හිටපල්ල.මුදල් වියදම් සිත් කරදර අසනීපතත්ව ගැන පරිස්සම් වෙන්ඩ ඕනේ.කොහෙන් ගියත් ලොස් තමා වැඩි පුර පේන්ඩ තියෙන්නේ.ලංකා කේන්දරේ 8 වැන්න කියන්නේ ඉතින් ගුප්ත තැනක්.එතනට ඇවිල්ල ඉන්නෙත් ශනි කුජ කියන ගුප්ත වැඩ වලට නම් දරාපු බඩු දෙකක්.අගෝස්තු 5 වෙනකන් පරිස්සම් වෙයල්ල.දැන් වුනත් ඔය එක එක ගුප්ත නිවුස් යන්නේ වැඩි පුර පේන්නේ නැද්ද .රාවනගේ දඬු මොනරේ කියයි ,හොල්මන් කතා කියයි, අබ්බූත එලි කියයි,කාමාතුර සිද්ධි කියයි.:D:D:D

    ane mage kotu kela weida suda? :( me denuth waliyak daagatta...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mamanam dan tikak hithe fit ekan innawa habai ithin empty pocket eth awulak neha oluwa kelin thiyagena me dawas wala innawa <3 seen ekak hariyana wage gihin kela wenna wage yanwa wadiya hithata ganne neha macho...... ohoma yan kiyala thamai kiyanna thiyenna.......:lol::)

    ලබන අවුරුද්දේ මැයි 31 විතර වෙද්දි ගුරු එනව උඹේ 5ට.ඊලඟට උඹේ චන්ද්‍රය ඉන්නව 6.ඒ අවුරුදු දෙකම උඹට මංගල යෝග.නමුත් 2013 .10 මාසේ වෙනකොට උඹට කේතගේ මහ දසාව ලබනව.කේතගේ මහ දසාව නිකන් පද හැදෙන කාලයක්.ඒ හින්ද ලබන අවුරුද්දේ මැයි 31 -සැප්තැම්බර් 31 අතර කාලය අතර විවාහය සිද්ද වෙන්ඩ ඕනේ.ඒක හින්ද ඒ කාලේ නම් පන්න ගන්ඩ එපා.ඊට පස්සේ කේතගේ මහ දසාවේ සිද්ද වෙන කසාද එච්චර සුභ නැහැ.:cool:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ලබන අවුරුද්දේ මැයි 31 විතර වෙද්දි ගුරු එනව උඹේ 5ට.ඊලඟට උඹේ චන්ද්‍රය ඉන්නව 6.ඒ අවුරුදු දෙකම උඹට මංගල යෝග.නමුත් 2013 .10 මාසේ වෙනකොට උඹට කේතගේ මහ දසාව ලබනව.කේතගේ මහ දසාව නිකන් පද හැදෙන කාලයක්.ඒ හින්ද ලබන අවුරුද්දේ මැයි 31 -සැප්තැම්බර් 31 අතර කාලය අතර විවාහය සිද්ද වෙන්ඩ ඕනේ.ඒක හින්ද ඒ කාලේ නම් පන්න ගන්ඩ එපා.ඊට පස්සේ කේතගේ මහ දසාවේ සිද්ද වෙන කසාද එච්චර සුභ නැහැ.:cool:

    pawusi guru mageth time ekath balala dennako 1989-06-10 time 12.03 (ragama) ;) :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හනේ මන්දා මට කියන්න තරම් හොඳකුත් නැහැ..සෑහෙන්න නරකකුත් නැහැ.පොදුවේ ගත්තොත් මෙලෝ රහක් නෑ වගේ තමයි..ඉගෙනීම,ලව පරිස්සමෙන් ගෙවන්න ඕන නැත්තම් ඉලව් තමයි..මොන මල ඉලව්වක් ද..A/L කරන එකෙක්ට නම් අගෝස්තු පනිනකන් අපලයි වගේ තමයි.