කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ලග්න හිමි අයට කොහොමද මේ දවස් වල?පට්ට ආතල් නේද?හොදි ඕනේ නෑ.අගෝස්තු වෙනකන් ඔහොම තමා.:rofl::rofl::rofl:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අනීවා පවුසියෝ..මොකෝ හැබෑට ඈ..?
    මම තුලා..සසර කල කිරිල ඉන්නේ..මේ දවස් වල..?
    වහ බොන්න හිතිලා තියෙන්නේ.? මොකද බං ඒ..?
    හතර වටෙන්ම බූට්...ඒ මදිවට අතේ සතේ නෑ...?
    මොකද කරන්නේ බං..?
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ලග්න හිමි අයට කොහොමද මේ දවස් වල?පට්ට ආතල් නේද?හොදි ඕනේ නෑ.අගෝස්තු වෙනකන් ඔහොම තමා.:rofl::rofl::rofl:

    eh ai ? :confused:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කියල වැඩක් නැ... සල්ලි මේ එනවා.. මේ යනවා... එක වැඩක් වත් ඉවර නැ! වැඩ කරල කරල ඉවරෙකුත් නැ හැබැයි.... හැබැටම මොකෝ වෙලා තියෙන්නෙ.... මම තුලා කාරයෙක් ඕන්.....:oo::oo::oo: අපෝයි!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හීන් පුතා;13004856 said:
    අනීවා පවුසියෝ..මොකෝ හැබෑට ඈ..?
    මම තුලා..සසර කල කිරිල ඉන්නේ..මේ දවස් වල..?
    වහ බොන්න හිතිලා තියෙන්නේ.? මොකද බං ඒ..?
    හතර වටෙන්ම බූට්...ඒ මදිවට අතේ සතේ නෑ...?
    මොකද කරන්නේ බං..?

    :(:(:(:(:(:(:(:(:(:(:(
    මාත් තුලා

    :(:(:(:(

    :(:(

    :(