කන්‍යා භාවය

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක නං කැත කට් එක... :lol: මේ ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවනේ... :rofl::rofl::rofl:

මොනවා කරන්න ද...ඔන්න දැන් තව ටිකකින් මේකට කට්ටිය එනකොට අපි දෙන්නා මෙහෙම පොස්ට් වලින් කතා කලා කියලා දැකලා හොද කතා ටිකක් අහගන්න පුලුවන්...
දැන් සමාජෙ ඉන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් කතා කලොත් එ දෙන්නා අතරෙ සම්බන්දයක් තියෙනවා..නැත්නම් කෙල්ලෙක්ගෙ පැත්තකට කතා කලොත් පැනි හලනවා,නැත්නම් ලකුනු දාගන්න හදනවා කියලා එ කොල්ලාවම නොන්ඩි කරන අය..කෙනෙක් එක්ක තව කෙනෙක් කතා බහ කරන්නෙ යමක් බලාපොරොත්තුවෙන්මයි කියන අදහස සමාජ ගත කරන්නෙ එහෙම බලාපොරොත්තු තියන් අනෙක් අය එක්ක කතා කරන අය තමා......
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එක නං ඇත්ත කතාව ඈ...... :yes::yes::yes: හැබැයි මේක ටෝක් සෙක්ෂන් එකේ දැම්ම නං මෙලහට ඔය කියන දේ වෙලා රිප්ල්යිත් ඇවිල්ල තියෙනවා 200කට වගේ කිට්ටු වෙන්න... :rofl::rofl::rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Sara531 ට Hymen ගැන හොද ාත්දැකීම් සමුදායක්ම තියෙනවා වගේ නෙද?:D:D:D