ඒක නං කැත කට් එක...මේ ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවනේ...
![]()
මොනවා කරන්න ද...ඔන්න දැන් තව ටිකකින් මේකට කට්ටිය එනකොට අපි දෙන්නා මෙහෙම පොස්ට් වලින් කතා කලා කියලා දැකලා හොද කතා ටිකක් අහගන්න පුලුවන්...
දැන් සමාජෙ ඉන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් කතා කලොත් එ දෙන්නා අතරෙ සම්බන්දයක් තියෙනවා..නැත්නම් කෙල්ලෙක්ගෙ පැත්තකට කතා කලොත් පැනි හලනවා,නැත්නම් ලකුනු දාගන්න හදනවා කියලා එ කොල්ලාවම නොන්ඩි කරන අය..කෙනෙක් එක්ක තව කෙනෙක් කතා බහ කරන්නෙ යමක් බලාපොරොත්තුවෙන්මයි කියන අදහස සමාජ ගත කරන්නෙ එහෙම බලාපොරොත්තු තියන් අනෙක් අය එක්ක කතා කරන අය තමා......
මේ ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවනේ... 


