කන් නොඇසී බිහිරිවෙලා හිටිය අය

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කන් නොඇසී බිහිරිවෙලා හිටිය අය

    කන් නොඇසී බිහිරිවෙලා හිටිය අය ජීවිතේ පළවෙනි වතාවට ඇසීම ලැබිලා ඇස්වල කඳුළු පුරවන් අඬන හැටි

    බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :yes::yes::yes:

    Source
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    pau bn me minissu :( apita huththa hama dema labilath jeewath wenne marichcha eun wage. mewa dakiddi hithenawa apita kenekuta me wage dekata udau karanna puluwannam kochchara deyakda kiyala

    "You must spread some Reputation around before giving it to Hobs again."
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ටයි මචන්.
    එත් කතා කරන්න පුලුවන් අය නම් උපතින්ම කන් දෙකම බිහිරි අය වෙන්න බෑ
    රෙප්+
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පළවෙනි වතාවට ඇසීම ලැබිලා කොහොමද බන් උන් කතාකරන්නේ.. මොන භාෂාවකින්ද කතාකරන්නේ?? :oo::oo::oo::oo::oo::oo: