කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න
මචංස්ලා..
නෙට් කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න පුළුවන් වින්ඩෝස් 8.1 වලට හරියන ෆ්රීවෙයා එකක් තියේ නං හොයා දියල්ලකො
මෙච්චර කල් පාවිච්චි කලේ නෙට් ලිමිටර් එක.. ඒකත් ටෙස්ටිං පීරියඩ් එක්ස්පයර්ඩ් කියනව..
දැන් ආයෙත් නෙට් යද්දි අප්ඩේටුයි අරවයි මේවයි හැම මඟුලම ෆුල් ස්පීඩ් එක අරං හිටු කියල බානව..
උන් බාපුවාම මං මොනවයින්ද නෙට් යන්නෙ ?
සයිස් එකත් හුඟක් අඩුයිනම් හොඳා..
හැම එකක්ම ඩව්න්ලෝඩ් කර කර ටෙස්ට් කරන්න ඩේටත් නෑ බං :/
පාවිච්චි කල්ල හරි ගිය එකක් තියෙනවනං දෙන්න..
හරි හමං එකක් හොයාගන්න බැරිව ගියා..