කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

මචංස්ලා..

නෙට් කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න පුළුවන් වින්ඩෝස් 8.1 වලට හරියන ෆ්‍රීවෙයා එකක් තියේ නං හොයා දියල්ලකො :(
මෙච්චර කල් පාවිච්චි කලේ නෙට් ලිමිටර් එක.. ඒකත් ටෙස්ටිං පීරියඩ් එක්ස්පයර්ඩ් කියනව..
දැන් ආයෙත් නෙට් යද්දි අප්ඩේටුයි අරවයි මේවයි හැම මඟුලම ෆුල් ස්පීඩ් එක අරං හිටු කියල බානව..
උන් බාපුවාම මං මොනවයින්ද නෙට් යන්නෙ ?

සයිස් එකත් හුඟක් අඩුයිනම් හොඳා..
හැම එකක්ම ඩව්න්ලෝඩ් කර කර ටෙස්ට් කරන්න ඩේටත් නෑ බං :/
පාවිච්චි කල්ල හරි ගිය එකක් තියෙනවනං දෙන්න..

හරි හමං එකක් හොයාගන්න බැරිව ගියා..
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උබ ඔය හදන්නෙ ප්‍රශ්නෙට පැලැස්තර දාන්නනෙ. ඕක හරියන්නෙ නෑ. Broadband usage meter එක දාගන්න. 666 kb ඕකෙන් එකපාරට data හුගක් යනව නම් අහුවෙනව. එහෙම එකපාරට් ගොඩක් data යනව නම් කියල Windows search box එකේ "perfmon" ටයිප් කරල Reliability and Performance Monitor application එක open කරගන්න

    reliabilitymonitor.png

    ඒකෙ Resource Monitor ගිහින් Network tab එක open කරගන්න. එතනින් බලාගන්න පුලුවන් මේ වෙලාවෙ internet එක user කරන application මොනාද කියල. ඊට් පස්සෙ ක්ශනික පැලැස්තරයක් විදියට internet එක user කරන application terminate කරන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ application එක open කරගෙන ඒකෙ auto update on වෙලා තියෙනව නම් ඒව off කරගන්න.
     
    • Like
    Reactions: markhaloce

    ටෙස්ටින්ග් පීරියඩ් එක එක්ස්පයර් වෙනකං නං පැලැස්තරේ සාර්ථකව වැඩ කලා බං :/
    එහෙම දදාම ඉන්න වෙලාව නෑ බං.. :(
    ඇරත් බොහෝ වෙලාවට ඕක කරන්න අමතක වෙනව..
    එහෙම දැම්මත් බං ස්කයිප් වලිං වගේ කෝල් එකක් ගනිද්දි ඒකෙන් නෙට් කනෙක්ශන් එක යූස් කරන වේගෙ අඩු කරන්න බෑනෙ..
    ඒ මදිවට ගූගල් ප්‍රොඩක්ට්ස් අප්ඩේට් වෙන එක නවත්තන්නත් බෑ..

    ඒ හින්ද ලිමිටර් එකක්ම තමා බං හරියන්නෙ :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ටෙස්ටින්ග් පීරියඩ් එක එක්ස්පයර් වෙනකං නං පැලැස්තරේ සාර්ථකව වැඩ කලා බං :/
    එහෙම දදාම ඉන්න වෙලාව නෑ බං.. :(
    ඇරත් බොහෝ වෙලාවට ඕක කරන්න අමතක වෙනව..
    එහෙම දැම්මත් බං ස්කයිප් වලිං වගේ කෝල් එකක් ගනිද්දි ඒකෙන් නෙට් කනෙක්ශන් එක යූස් කරන වේගෙ අඩු කරන්න බෑනෙ..
    ඒ මදිවට ගූගල් ප්‍රොඩක්ට්ස් අප්ඩේට් වෙන එක නවත්තන්නත් බෑ..
    ඒ හින්ද ලිමිටර් එකක්ම තමා බං හරියන්නෙ :(
    ගූගල් ප්‍රොඩක්ට්ස් අප්ඩේට් වෙනව නම් ඉතින් එකට 1kbps ලිමිට් කලත් kb එක එක ගානෙ හරි අවශ්‍ය mb ගානම අප්ඩේට් වෙනවනෙ බන්.
    :rofl: හිමින් උනත් හයියෙන් උනත් එකම mb ගානම යනවනෙ බන්.. :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගූගල් ප්‍රොඩක්ට්ස් අප්ඩේට් වෙනව නම් ඉතින් එකට 1kbps ලිමිට් කලත් kb එක එක ගානෙ හරි අවශ්‍ය mb ගානම අප්ඩේට් වෙනවනෙ බන්. හිමින් උනත් හයියෙන් උනත් එකම mb ගානම යනවනෙ බන්..

    ඉතිං බං ඒකටනෙ 0kbps වෙන්න ලිමිට් කරන්නෙ.. නෙට් ලිමිටර් එකෙන් 0ත් කලෑකි.. එහෙම කල්ලයි නෙට් ආවෙ.. :( එහෙම කරන්න පුළුවන් එකකුයි ඕනෙ.
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    Netbalancer එක install කරලා බලන්න. හැබැයි අලුතෙන් ආව free version එකේ උපරිම limit කරන්න පුළුවන් process 3 ක් විතරයි.
    http://seriousbit.com/netbalancer/
    ඔයා install කරලා තිබුනේ NetLimiter Pro 3.0.0.11 එකනම් මේ key එක වැඩ
    Registration name: Peter Raheli
    Registration code: C99A2-QSSUD-2CSBG-TSRPN-A2BEB
    මේක දුන්නට පස්සේ Netlimiter එකේ options වලට ගිහින් "check for new version" කියන setting එක untick කරන්න. ඊට පස්සේ අවුලක් වෙන එකක් නැහැ.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Netbalancer එක install කරලා බලන්න. හැබැයි අලුතෙන් ආව free version එකේ උපරිම limit කරන්න පුළුවන් process 3 ක් විතරයි.
    http://seriousbit.com/netbalancer/
    ඔයා install කරලා තිබුනේ NetLimiter Pro 3.0.0.11 එකනම් මේ key එක වැඩ
    Registration name: Peter Raheli
    Registration code: C99A2-QSSUD-2CSBG-TSRPN-A2BEB
    මේක දුන්නට පස්සේ Netlimiter එකේ options වලට ගිහින් "check for new version" කියන setting එක untick කරන්න. ඊට පස්සේ අවුලක් වෙන එකක් නැහැ.

    :( නෑ බං..
    මං පාවිච්චි කලේ නිකං දෙන එක!
    ඒකෙ තමා ටෙස්ටිං පීරියඩ් එක එක්ස්පයර් වුනේ....
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos

    :( නෑ බං..
    මං පාවිච්චි කලේ නිකං දෙන එක!
    ඒකෙ තමා ටෙස්ටිං පීරියඩ් එක එක්ස්පයර් වුනේ....

    මෙහෙමයි Netlimiter එක ඇවිල්ලා free දෙන්නේ නැහැ.එකේ Trial period එක ඉවරවුණාම license key එකක් සල්ලි ගෙවලා ගන්න ඕනේ. මම අර post කරලා තියෙන license name & key එක Netlimiter එකට දෙන්න එතකොට ඒක active වෙනවා. නැත්නම් Netbalancer කියන්නේ Netlimiter එකට ආදේශකයක්, එකේ free version එකක් තියෙනවා.