කනෙයි සංහාරය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    තව තියෙනවා රෙකෝඩින් ,වර්ග දෙකක සත්තු ගැන.වෙලාවක් තිබ්බොත් දාන්නම්(පෝන් එකෙන් ත්‍රෙඩ් දාන්න ගියාම එපා වෙනවා)
    මම නම් පොන් එකෙන් කොමෙන්ට් එකක් වත් දන්නේ නැ, එපා වෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මම නම් පොන් එකෙන් කොමෙන්ට් එකක් වත් දන්නේ නැ, එපා වෙනවා.
    ලැප්ට කෙල වුනාට පස්සේ පුරුදු වුනා.බිල වැඩි වුනාට පස්සේ ඉස්සර වගේ ලැප් පාවිචිචියක් නෑ
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අවුස්ස ගත්තොත් ඒක තමයි උන්ට තියෙන ඩිෆෙන්ස් එක.

    සමහර විශේෂ වල කූඹින්ට වගේ හකු දෙකක් තියෙනවා අල්ල ගන්න.ඒ වගේ ගැන්සියකට අහුවුනොත් පුකේ තුඩ ඕනේ නෑ
    konde ehema guli guli wage alenne munda?

    ලැප්ට කෙල වුනාට පස්සේ පුරුදු වුනා.බිල වැඩි වුනාට පස්සේ ඉස්සර වගේ ලැප් පාවිචිචියක් නෑ
    Nobi inna welawaka dapan thread eka.
    ------ Post added on Jun 19, 2023 at 7:13 AM
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    😍😍
    දැකල තියෙනව ඕන තරම් ඔය සිද්දිය ..පැණි කාලත් තියෙනව ...කණෙයි පැණි කාලයක් යද්දි හකුරු වෙනව වදේ ඇතුලෙම...
    මාත් කාලා තියෙනවා. නිකන් පැණි වලට වඩා වෙනස්. මහ ලොකු ගොඩක් නෑ. මුන්ගේ වදේ තියෙන්නේ කන ඇතුලට රින්ගන එක. නැත්තං කිසි අවුලක් නෑ...
     
    • Like
    Reactions: kinkon and NRTG