එහෙමත් වෙනවළුද..:කපටි හිනාව :ගොඩක් අය මැරෙන්නෙ නම් නෑමචාන් කණෙරු කාපු උන්ව ගොඩ ගන්න සෑහෙන ගානක් යනවලු නේද??

එහෙමත් වෙනවළුද..:කපටි හිනාව :ගොඩක් අය මැරෙන්නෙ නම් නෑමචාන් කණෙරු කාපු උන්ව ගොඩ ගන්න සෑහෙන ගානක් යනවලු නේද??




බොහෝම ස්තූතියි රොන් අය්යේ කරන දිරි ගැන්වීම් වලටදරිද්රතාවය....බලවත් පසුතැවීම...ප්‍රේම වියෝව...
ඔය කාරනා කෙනෙක්ගේ ජීවිතයක් නැවත අරඹන හෝ නැති කරන මානසික හා බාහිර සමාජ අනුභුතීන්.....
සාර්ථක නිර්මානයක් අමිල මල්ලි...
නිර්මානයේ අන්තර්ගතය ගැන කියවන්නාට දුන් ඉඟිය හා භාව ප්‍රකාශය ඉතා අගෙයි...
මල්ලිට ජය!!

බොහෝම ස්තූතියි රොන් අය්යේ කරන දිරි ගැන්වීම් වලට
ස්තූතියි චින්ත් මල්ලිNice poem![]()


ඒකනෙAne Hebeta eketh heti

බොහොමත්ම ස්තූතියි නංගීකෙටි වුණත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා....අමිල අයියේ.......
ගොඩක් දෙනෙක්ගෙ ප්‍රශ්න කනේරු කෑවම ඉවරයි කියලා හිතුවත් සමහරුන්ගෙ ප්‍රශ්න පටන්ගන්නෙත් එතනින්ම.......
දිගු ගමනකට නිබද දිරි ලැබේවා!!!
ඒකනේ යංද ඒ පැත්තේNiyamai!
Kaneru + seeni= Heaven!![]()
ස්තූතියි ඛශුණ්sarala unath eka kotharam durata sarthakada kiyala .man kiyanna ona neakiyalai man hithane..mookada prashna walata muna denna ona koi widiyatada kiyana eka notherena ayathamai oi wage puhu wedakaranne.....
e mona munath nirmanaya hodai mokada ayya wage hoda nirmana karuwanta.hoda mathrukawak oka...
wenas nirmanayak.......![]()
වෙලාව ලැබෙන විදිහට ලියනවා අය්යේමල්ලී මං කැමතියි ඔයා දිගටම ලියනවනම්..
මේක මගේ පුංචි ආරාධනාවක්..මල්ලිලා තමයි රටේ සම්පත්.......
මල්ලිට ජය!!
සරළ උත්+ ප්‍රහසනයHarima Moda Visadumak

ඇඩ් එක ආවෙ ප්‍රොඩක්ට් එකට කලින්එළ...කනේරු බිස්නස් එකට හොඳ ඇඩ් එකක් වගේ...
වෙනස් නිර්මාණයක් සහෝ...හොඳයි...
කන්නෑ නාන්න යන්නේ...ඇඩ්රස් තියනවනම් කයිද මල්ලි මේවාadooz kannada yanne
kanna kalin ID eka saakuwata daganin![]()

මට බුදු හාමුදුරුවන්ට වගේ හැමෝටම තේරෙන්න කියන්න ඕන දේ කෙටියෙන් පද කීපයකින් කියා ගන්න බැරි නිසාත් හිතුණා ඌණ පූර්ණයක් ලියන්න මේ කවියට 

හෆෝයි මොකද වුනේහරිම සරල විසදුමක්නැද්ද මටත් ඔය විසදුමෙන් ටිකක් හොයාගන්න
අපේ පැත්තෙ වැඩිය නෑ නෙ
![]()
අපූරු නිර්මාණයක් අයියා :අහිංසක හසරැල් #3:


පිස්සු මගේ තවත් පිස්සු කතාවක් ඉහි :හෆෝයි මොකද වුනේ
: සාංසාරික තැවුල
