කනේ අමාරුවක් උදව්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ENT doc kenek channel karala pennanna plz
    channel karanna kiyak ganawada ban samanayn lankave hama thnama ekama ganam da ?

    e-channling ekn gadara edan Puluvnda ethana gihin ude edan haws vanakm innawa kiyanne epa vanawa ban podi kale adumata channel karanna gihin epa una innnawa innawa u enna naha
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    channel karanna kiyak ganawada ban samanayn lankave hama thnama ekama ganam da ?

    e-channling ekn gadara edan Puluvnda ethana gihin ude edan haws vanakm innawa kiyanne epa vanawa ban podi kale adumata channel karanna gihin epa una innnawa innawa u enna naha
    1000i wage tama doc ganne channeling center ekata 350k wage ganne kandy channel center eke nam.ow call kalama denne 20 eha wage numbers gihin gannawanam mul numbers gattaki. enna time ekak kiyanawane ee time ekata yanna tiyenne.payak dekak inna wenawa itn habai.Anuradapure hoda doc kenek balala Anuradhapure Channel karana tanakin kara ganna.Natinam Kandy tama
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    WhatsApp කරලා සමහරු මට එක එක ඒවා එවලා ඔලොක්කුවට වගේ , එක්කෙනක් foum එකකුත් එවලා මම කාගෙන් වත් සල්ලි ඉල්ලුවේ නෑ
     
    • Sad
    Reactions: kevin_levin

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වැක්ස් නිතරම එනවා නම් waxsoul කියන මේක අරන් බින්දු කිහිපයක් දාන්න
    හැබයි ඔය බෙහෙත් දැන් හොයාගන්න නැ වැඩිය මුන්ගේ ඩොලර් කෙස් එක නිසා බෙහෙත් ජාති දැන් නැහැ ගන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    hari machan , කින් ගගා සද්දයක් එන්න ගත්තා කණ තද වෙලා ටික දවසක් යනකොට එක තාම එනවා එක අඩු වෙයිද මචන් ?


    ආණ්ඩුවේ හොස්පිටල් වල කොහොමද ගන්නේ ?
    ඒක අඩු වෙයි !! ටික දවසක් ගියාම..
    වතුර දාලා සුද්ද කරාම තව වැඩි වෙනවා ඕක..
    නිකන් වතුර ඇතුලේ තියෙනවා වගේ දැනෙනවා..

    ( Probeta N Ear Drops - මේක දාපන් මෝඩයෙක් නොවී කොමන් පාවිච්චි කරන එකක් .. ඩොක්ටර්ස් ලා පවා රෙකමන්ඩ් කරනවා )

    ආන්ඩුවේ හොස්පිටල් වල තමා නියම පිලිවෙලට ඕක කරන්නේ.. වෙනම ENT වෝඩ් එකක් තියෙන නිසා ඔක්කොම පහසුකම් තියෙනවා.. ගන්න අමාරු විදිහට වැක්ස් පිරිලා නම් ඔපරේශන් තියටර් අරන් කරනවා..

    පෞද්ගලික හොස්පිටල් ලොකු එවාගෙත් ඕවා ඔක්කොම තියෙනවා , ආසිරි, හේමාස්, ලංකා , වගේ ඒවාගේ.. හැබැයි ඉතින් වියදම් කරන්න වෙනවා ලොකුවට..

    ප්‍රයිවට් කියලා උබ නිකන් චැනෙල් සෙන්ටර් එකකින් කරොත් එක්කෝ කනට ඩැමේජ් වෙන්නත් පුළුවන්

    අනේ අපේ කන්වල කලාදුරු පිරෙන්නෙ නෑනෙ. ආසාවට හාර හාර ඉන්න
    කියන්න ලේසී උනාට හාරන්න ගියාම තමා උබට ඇඩෙන්නේ 😂😂
    ------ Post added on Nov 20, 2021 at 6:04 PM
     

    Pm123

    Member
    May 15, 2021
    19
    20
    3
    ENT specialist kenekuta pennanda aniwaryen. Mage yaluwekata oya wage ekak wala eardrum eka hodatama damage wela paase surgery ekakuth krnda una.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    kane sadde harida? monada kale?
    මම චැනල් කරා ඒ දවස් වලම , ඔය කෙනක් threads එකේ දාලා තියෙන බෙහෙත් එක මට දුන්නා හැබැයි කොම්පැනිය වෙනස් බෙහ්ත එකයි. එකෙන් එක පාරයි දැම්මේ උදේ හවස් වෙන්න කලින් හොද උනා. එත් බෙහෙත් එක මම සති දෙකක් දැම්මා දොස්තර කිව්ව නිසා.