වතුර , ඔයිල් ඔයිල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ තුන තමා දාන්නේ බන් සාමාන්‍යයෙන් ,Mata ciwwane bn sudda crmu cyla
Olive oil danna cylath ciwwa
Ehenam epathee bn
සුද්ද කරගනින් , උබව හාන්සි කරවලා , කනට දාලා මැශින් එක එකෙන් සක් කරනවා ( වැකුම් වගේ එකකින් ඇදලා ගන්නව සේරම ) . කනේ අන්තිම කෙලවරටම යවනව ඒක.. හොඳ ගනන්..
අන්තිමට හැබැයි හොඳ ට ඇහෙනවා..
ඉල්ලන්නේ නෑ බන් !! සාමාන්‍ය බෙහෙත් එකක්mekata prescription illaida ban
රු.207/= වෙන්නේ
------ Post added on Nov 19, 2021 at 6:53 PM
