කනේ පණුවෙක් ( earworm)

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    පරණ ප්‍රසිද්ධ සින්දුවක්
    කෙල්ලෙක් කියන්නේ මේ සින්දුව
    Chorus එකේ තියෙන්නේ
    පාවී පාවී........ බ්ලැහැ බ්ලැහැ බ්ලැහැ යනවා සයුරෙන් මිදිලා....... වගේ එකක්

    අනේ දන්න එකෙක් කියපන්කො

    Edited:-

    ජොසී විසින් සාර්ථක සැත්කමකින් පසුව පණුවා එලියට ගන්නා ලදී​

    Last edited:
    • Haha
    Reactions: Boole, nkt and SDCR

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo

    nah bro thanks anyway

    ඕක සින්දුවක් නෙවේ බං. එක්තරා රේඩියෝ station එකක පරණ theme song එකක්. 😁
    ෂුවර් ද? මේ අද උදේ බස් එකේනේ ගියේ කෙල්ලෙක් කියන්නේ සින්දුවක් තමයි මචං
    ------ Post added on Oct 24, 2022 at 9:58 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ෂුවර් ද? මේ අද උදේ බස් එකේනේ ගියේ කෙල්ලෙක් කියන්නේ සින්දුවක් තමයි මචං
    ------ Post added on Oct 24, 2022 at 9:58 AM
    එහෙනම් සින්දුවක් වෙන්න ඇති බං.
    මේකද බලපං.

    "පාවී පාවී එනවා...
    එක රෑනේ නිම් නාදේ සිතුසේ මා සවනේ රැඳිලා..."

    කෝ බං උඹ?
    බලපං මේකද කියලා.
    https://sarigama.lk/sinhala-song/nelu-adhikari/kandu-yaye/e841f21f-d0f4-4765-b27b-8b0ad748456a
    ------ Post added on Oct 24, 2022 at 10:14 AM
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    එහෙනම් සින්දුවක් වෙන්න ඇති බං.
    මේකද බලපං.

    "පාවී පාවී එනවා...
    එක රෑනේ නිම් නාදේ සිතුසේ මා සවනේ රැඳිලා..."

    කෝ බං උඹ?
    බලපං මේකද කියලා.
    https://sarigama.lk/sinhala-song/nelu-adhikari/kandu-yaye/e841f21f-d0f4-4765-b27b-8b0ad748456a
    ------ Post added on Oct 24, 2022 at 10:14 AM
    අම්මෝ මෙන්න දෙයියෙක්.
    Thank You So Much බොක්ක
    e5eeb06144d9ccaf983b412f7e3c4a15.gif