කනේ වතුර අයින් කරපු කෙනෙක් ඉන්නවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?

    P.s - කන් සිදුරෙන් වතුර යන එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුල් පැත්තෙන් වතුර පිරෙන එක ගැන කියන්නේ. පල්ලෙහා පික් එකේ fluid කියලා තියෙන්නේ ඒ වතුර. කන් බෙරේට ඇතුලෙන්.

    Screenshot_20220421-205842~2.png
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?
    වයස කීයද අද ද ඕක උනෙ😱
     
    ප්‍රතමයෙන්ම ඔබෙ කන ගෙන එහි සිදුර තුලට වතුර පුරවා එසේ පිරී තිබෙන විට කන යටට හරවනු.උනුවෙන් දියර බිදු 2ක් පමන පරිමාවකින් පිටවනු ඇත🥴
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?
    ඔයා කියන්නෙ කන් බෙරෙ ඇතුලෙන් සීන් එකක්ද එහෙනම් කන්බෙරෙ අවුලක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    කණට වතුර ටිකක් දාලා ටිකක් වෙලා ඉදලා අනිත් පැත්ත ගහන්න හරියනව. එහෙම හරි යන්නේ නැත්තම් ENT කෙනක් ට පෙන්වන්න එයාලා ලග තියෙනවා මැෂින් එකක් එක කණ ඇතුලට දාලා ඇදලා ගන්නවා ඕන ජරාවක් හුලන් පාරක් යනවා වගේ තේරෙන්නේ. ඕය එක එක තැන වල ඉන්න දොස්තරලා ලගට යන්න එපා අත්දැකීමෙන් කියන්නේ කණ කාවි ඊට පස්සේ කනෙන් එක එක සද්ද එන්න ගන්නවා ඒවා ඇහෙන්නේ උබට විතරයි එක නිසා වහාම ENT කෙනක් ලගට පලයන්. කනට එක එක ඒවා දාලා තුවාල කරගන්න එපා කණ තුවාල උනත් එක එක සද්ද ඇහෙන්න ගන්නවා කනෙන්. එක නිසා එහම උත්සහා කරන්න යන්න එපා. මට එහෙම වෙලා අමාරුවෙන් බේරුනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?
    P.s - කන් සිදුරෙන් වතුර යන එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුල් පැත්තෙන් වතුර පිරෙන එක ගැන කියන්නේ. පල්ලෙහා පික් එකේ fluid කියලා තියෙන්නේ ඒ වතුර. කන් බෙරේට ඇතුලෙන්.
    ඇස් කං නාසය ඩොකෙක් හම්බ වෙයන් , මෙතන ගොඩ වෙද්දු උබට ලෙඩේ ඩබල් කරල කනේ පිංතූරයක් ඉල්ලයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Me kanata wathura gihin newei yakune. Mu me kiyanne wena seen ekak.

    Experience ekak na ban. Karala balala apitath kiyapan.
    ඔව් ඔව් මේ කන් සිදුරෙන් වතුර ගිහින් නෙවෙයි 😂 කන ඇතුලෙන්. හරි මම කියන්නම් 👍😓

    ඇස් කං නාසය ඩොකෙක් හම්බ වෙයන් , මෙතන ගොඩ වෙද්දු උබට ලෙඩේ ඩබල් කරල කනේ පිංතූරයක් ඉල්ලයි
    😂
    ENT කෙනෙක් ලඟට ගියා දැන් මාසෙකට කලින්. බෙහෙත් දුන්නා අඩු වුනේ නෑ. දැන් ආයේ යන්න ඕනි. බෙහෙත් වලට අඩු වුනේ නැත්තන් වතුර අයින් කරන්න වෙනවා කිව්වා 😓 වැඩේ painful ද කියලා දැන ගන්න දැම්මේ
    ------ Post added on Apr 21, 2022 at 9:22 PM

    කණට වතුර ටිකක් දාලා ටිකක් වෙලා ඉදලා අනිත් පැත්ත ගහන්න හරියනව. එහෙම හරි යන්නේ නැත්තම් ENT කෙනක් ට පෙන්වන්න එයාලා ලග තියෙනවා මැෂින් එකක් එක කණ ඇතුලට දාලා ඇදලා ගන්නවා ඕන ජරාවක් හුලන් පාරක් යනවා වගේ තේරෙන්නේ. ඕය එක එක තැන වල ඉන්න දොස්තරලා ලගට යන්න එපා අත්දැකීමෙන් කියන්නේ කණ කාවි ඊට පස්සේ කනෙන් එක එක සද්ද එන්න ගන්නවා ඒවා ඇහෙන්නේ උබට විතරයි එක නිසා වහාම ENT කෙනක් ලගට පලයන්. කනට එක එක ඒවා දාලා තුවාල කරගන්න එපා කණ තුවාල උනත් එක එක සද්ද ඇහෙන්න ගන්නවා කනෙන්. එක නිසා එහම උත්සහා කරන්න යන්න එපා. මට එහෙම වෙලා අමාරුවෙන් බේරුනේ
    ENT කෙනෙක්ට කලින් පෙන්නුවා මේක කනේ ඇතුලේ අවුලක්. කන් බෙරේ සිදුරු කරන්න ඕනි සීන් එකේ විධියට. Pain එකක් එයිද කියලා දැනගන්න ඕනි වුනේ

    ඔයා කියන්නෙ කන් බෙරෙ ඇතුලෙන් සීන් එකක්ද එහෙනම් කන්බෙරෙ අවුලක්
    නෑ. වතුර හින්දා ඇතුලෙන් බ්ලොක් වෙලා. හැබැයි මෙහෙම ගොඩක් කල් තිබ්බොත් නම් අවුල් වෙනවලු
    ------ Post added on Apr 21, 2022 at 9:26 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තව වතුර ටිකක් පුරවලා අනිත් පැත්තෙන් තට්ටුවක් දාපන්. ඕවා ඕන තරම් වෙලා තියනවා
    😂 කනට වතුර යන සීන් එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුලෙන් සීන් එකක්. Pic එකක් දැම්මා උඩ

    කන ඇතුලේ සැරව පිරිලා ඇති. හරියට ප්‍රතිකාර කරගත්තේ නැත්නම් අමාරුවේ වැටෙයි
    ඔව් එහෙම තමයි. බෙහෙත් ගත්තා. අඩු නෑ. ඒව අයින් කරන්න වෙනවා කන් බෙරේ සිදුරු කරලා 😶
    ------ Post added on Apr 21, 2022 at 9:29 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් එහෙම තමයි. බෙහෙත් ගත්තා. අඩු නෑ. ඒව අයින් කරන්න වෙනවා කන් බෙරේ සිදුරු කරලා 😶
    කන් බෙරේ සිදුරු කරාට රිදෙන්නේ නෑ . රෝහල්වල බෙහෙත් ඉවරවෙන්න කලින් කරගන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වයස කීයද අද ද ඕක උනෙ😱
    නාකි ගොන් නම්බෙක්ගේ වයස වෙන්න ඕනි 😂
    කනේ පිටින් නෙවෙයි කන් බෙරේටත් ඇතුලෙන් 🥲 උඩ pic එකක් දැම්මා බලන්න
     
    • Like
    Reactions: NRTG and Solo Rider