කන ඇහෙනවද..? මේකෙන් බලන්න..
කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක්
කන හොදට ඇහෙනවද කියලා ගෙදරදීම check කරගන්ඩ පුළුවන් පොඩි softwear එකක්
කොහොමද ඉතින් කට්ටියට? අද මම ගෙනාවේ කාගෙත් ශරීර සෞඛ්‍යට හොද softwear එකක් මේකන් ඔයාලගේ කන හොදට ඇහෙනවද කියල check කරගන්ඩ පුළුවන්.මේකෙන් අපිට එක එක සංක්‍යාත වලට අදාල වන විදිහට ශබ්ද නිකුත් කරනවා.ඒවා අපිට ඇහෙනවද නැද්ද කියන එකෙන් අපේ කන කොච්චර සීමාවකට ඇහෙනවද කියල තීරණය කරන්ඩ පුළුවන්.සාමාන්‍ය මිනිස් කණකට ඇහෙන පරාසය 20 Hz සිට 20 000 Hz දක්වා විහිදෙනවා. එත් ඔය මුළු පරාසයම අපිට ශ්‍රවනය කරන්ඩ බෑ. මේ softwear එකේ පොඩි අවුලක් තියනවා.මේකෙන් check කරන්ඩ පුළුවන් 20 Hz - 16000 Hz අතර විතරයි.එත් කමක් නෑ. අපිට මොන පරාසය තුල ඇහෙනවද කියල බලමු.මටනම් ඔකේ ඔක්කොම ටික ඇහෙනවා.මුලින්ම ඔය පල්ලෙහා download button එක click කරලා එක බාගන්ඩ.
දැන් ඕක පල්ලෙහා රූපේ විදිහට පෙනෙයි. මේකේ කන 2 වෙන වෙනම check කරගන්ඩ පුළුවන්.ඒ නිසා head phone/ear phone එකක් තියනවනම් ගොඩක් හොදයි.එහෙම නැති උනත් අවුලක් නෑ.speaker එකෙන් වැඩේ කරගන්ඩ පුළුවන්.
ඔකේ තියන "Start" button එක click කරාම පොඩි සද්දයක් ඇහෙන්ද ගන්නවා.ඊට පස්සේ "frequency" එක වෙනස් කර කර තමන්ට මොන පරාසය දක්වා ඇහෙනවද කියලා බල ගන්ඩ පුළුවන්.ඒ වගේම තමා left හා right කියන 2 මාරු කරලා වෙන වෙනම කන් 2ම බලාගන්ඩ පුළුවන්.
Last edited: